පයාගල 20 හැවිරිදි තරුණයකු වාද්දූව පැත්තේ බාල වයස්කාර දැරියක ජංගම දුරකථනයෙන් හඳුනාගෙන ඇයට අතවර කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජංගම දුරකථනයේ මිස් කෝල් එකකින් දැරිය තරුණයා හඳුනාගෙන ගෙදරට ගෙන්වාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙවැනි මෝඩකම් නොකරන ලෙස පොලිසිය මව්පියන්ට හා ළමයින්ට කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවා නොදන්නා කමටද නැත්නම් මෝඩ කමටද ? (ර)
මේවයේ වගකීම ළමයට ජංගම දුරකතනයක් භාවිතා කරන්න දීපු දෙමාපියන්ම තමයි. (බ)
අම්මාටයි තාත්තටයි දඩුවම් දිය යුතයි දරුවන් අරක්ෂා නොකිරිම සම්බන්ධයෙන් (බ)
දෙමාවිපියන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ. (බ)
අවුරුදු 12 ට වැඩි නම් බාල වයස්කාරිට වුනත් හොඳ නරක යන්තමින් වත් තේරුම් ගන්න පුළුවන්. දෙමව්පියන් දියණිවරුන් ළඟින්ම ඉඳන් ඔවුන්ව දැනුවත් කරන්න පුළුවන් වයසක් ඒක. ඔන්න අර ළඟදි රටම කළඹලා ඝාතනය වුන දැරිවිගේ වයසේ නම් කිරි සප්පයෙක් කියලා පිරිමියාටම වැරැද්ද පටවන්න පුළුවන් . මේක නම් ඉතින් එහෙම පොඩි වයසක් නෙවෙයි වගේ . (බ)