කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු ලෙස මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පත් කරනු ලැබ සිටියි.
කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස උසස් වීම නිසා මේ පුරප්පාඩුව ඇති විය.
කොළඹ මහාධිකරණයේ පරිපාලන කටයුතුද සූරසේන මහතාට පැවරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම්! (නි)
සාධාරණ, යහපත් සේවයක් අපි බලාපොරොත්තු වෙනවා (නි)
හොඳ දක්ෂයෙක් ඔබට සුබ පැතුම් (ම)
සුබ පැතුම්! (නි)
සූරසේන මහතා හොඳ කෙනෙක් (නි)
නම වගේම වැඩ...(රේ)
හොඳ මහත්මයෙක් (නි)
ඔබතුමා දක්ෂයෙක්. (නි)