ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් 18 මාසයක් පුරා රිමාන්ඩ් භාරයේ සිටින දෙමළ සිරකරුවන් සම්බන්ධයෙන් නීතිපති වාර්තා ලැබී නැති හෙයින් ඔවුන්ට ඇපදීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා ප්‍රතික්ෂේප කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් රිමාන්ඩ් භාරයේ සිටින හෙයින් නීතිපති නිර්දේශ නොමැතිව ඔවුනට ඇප දිය නොහැකි බව මහේස්ත්‍රාත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප කෙසේ වෙතත් ඉක්මනට නඩු අහලා දෙන තීරණයක් දෙන්න.ඔය අත් වලින් අඩුම තරමේ කිදෙනෙකුගේ පපු වෙඩි උන්ඩෙට හිල් කරලා ඇත්ද ඒ දවස්වල (බ)
ගරු අධිකරණය සුදුසු තීරණ ගනියි.(ම)
වාර්තා වලට බාලගිරි දෝෂයද? (නි)
දුමින්ද ඔය මොන දෝෂය තිබුනත් ඔවුන් නිසි දඬුවම් වලින් තොරව එළියට දැම්මොත් .කොටි..වලිගෙ අත ඇරපු මිනිහට වෙච්චදේ තමා වෙන්නේ ...ඔය ඇතුලේ ඉන්නේ බළල් පැටව් නම් නොවේ.....(බ)