හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද යළිත් බරපතල දූෂණ වංචා සොයන විශේෂ ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.
ජනවාරි අට වැනි දා ජනපතිවරණ සමයේ අයිටීඑන් රූපවාහිනියෙන් රුපියල් කෝටි ගණනක ඡන්ද දැන්වීම් පළ කළ නමුත් ඊට මුදල් ගෙවා නැතැයි කොමිසමට පැමිණිලි කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෙක් වගේ ඔය ගාන ගෙවලා දැම්මා නම් ඉවරයිනේ! (අ)
මේ ප්‍රශ්ණවලට ඉක්මන් විසදුම් දුන්නොත් හොදයි. (ර)