දුම්රියෙක් ගමන් කළ මගියකු (65) පානදුර නල්ලූරුවේ වැටකෙයියා ගාලකට වැටී මිය ගොස් සිටි බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ඔහු කාගේ කවුදැයි හඳුනාගෙන නැත.
දුම්රියෙක් ගමන් කළ මගියකු (65) පානදුර නල්ලූරුවේ වැටකෙයියා ගාලකට වැටී මිය ගොස් සිටි බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ඔහු කාගේ කවුදැයි හඳුනාගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පා පුවරුවේ යන්න ඇති. (ර)
මිනිස්සු බස් වල කොච්චි වල යන්නේ එල්ලිලා .ඇයි ඇතුලේ ඉඩ නැ. ජීවිතයත් මරණත් අතර සටනක් වගේ එයාලගේ ජීවිත පව් (බ)
මාගලි ඔයා හරියටම හරි. මම උදේට එන කෝච්චිය පොල් පටවලා වගේ, බහිනකොට ඇටකටු කුඩුවෙලා වගේ දැනෙනවා. (ර)
මොහු වැටුණු බව කවුරුත් දැකලා නැද්ද? (නි)