මනාලයා නෙළු මලේ මස්සිනා රොන් උරයි මගුල් දා මනාලයා තනිකර මනාලිය නැන්දම්මාගේ නිවසට රැගෙන ගොස් රැයක් ගත කළ මස්සිනාට කෑගල්ල මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා වසර 7 09 June 2015
“ක්‍රමේ හොඳයි : සුළු පක්ෂ ඉවරයි“ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබීම සුබදායී පුවතක් වුව ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව 225ක් ලෙ 09 June 2015
දරුවාගේ බර වැඩි වෙන්නේ නෑ. කෑමේ ප්‍රශ්නයක් ද ? විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා සම්මන්ත්‍රණයක දී සඳහන් කළ කරුණු ඇසුරිනි ප්රශ්නය - තුන් හැවිරිදි දරුවා නිතරම උණ සෙම්ප 09 June 2015
කොච්චිකඩේ මගියා කොච්චි කයි රුපියල් ලක්ෂ විස්සක් වටිනා රන් බිස්කට් 4 ක් ගමන් මළු වල සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණ ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් පනස් දහසක දඩ 09 June 2015
වෙලේ සුදාගේ කළු සල්ලි සුදු කළ ගැහැණිය රිමාන්ඩ් වෙලේ සුදා මත් ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගන්නා ලදැයි කියන මුදල් ඉඩම් මිලදී ගනිමින් හා බැංකු ගිණුම්වල තැන්පත් කරමින් විශුද්ධිකර 09 June 2015
කෙල්ල කෙළසූ කොටි සුදා හිරේ දහහතර හැවිරිදි දැරියක දූෂණය කිරීමට වරදකරු වූ යූ.ජී.සුසන්ත හෙවත් කොටි සුදා (38) වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක් 09 June 2015
‘ජේ.ආර්ට බැරි දේ ගාල්ලේ සුමනදාස කළා‘ ‘ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපති මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ බලයේ සිටින ජනාධිපති කිසිවකුට පැරදවිය නොහැකි ලෙසයි. නමුත් ගාල්ල 09 June 2015
පෝෂණ මල්ලේ කුණු බිත්තර? අරණායක ගැබිනි මව්වරුන්ට ලබා දුන් පෝෂණ මල්ලේ නරක් වූ බිත්තර තිබූ බව ප්‍රදේශවාසීහු කියති. අරණායක සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛ 09 June 2015
‘කුටු කුටු මාමා’ වූ ශි්රයන්ත මෙන්ඩිස් ලෝකය අතැඹුලක් සේ ගත් කළ අපි හැමෝම මිනිස්සු, උස් මහත් වර්ණ භේද සියල්ල ගත්තද, අපි එකම තලයක මානවීය ජාතියක්. අපි ඔක්කෝටම එකට උණුසුම විඳගත 09 June 2015
‘පාර්ලිමේන්තුවේ බහුතර බලය එජාපය ගන්නවා‘ - අධ්‍යාපන ඇමැති නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු පවතින සමානුපාතික ක්‍රමය යටතේම හැකි ඉක්මනින් ඉදිරි මහ 09 June 2015
මැදිරිගිරි දරුවෝ බැතියෙන් පුදති වැඩිහිටියෝ අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිර්දේශිත චක්‍රලේඛයට අනුව පාසල් දරුවන් අතර සහජීවනය සහ යුතුකම් වගකීම් පිළිබඳව ආකල්ප සංවර්ධනය කිරීමේ 09 June 2015
පඬි නඟින්න බැරි අයට අත්වැලක් : බෝමිරිය දැරිගේ විස්කම් වැඩක් බෝමිරිය මධ්‍ය මහ විදුහලේ සංජු සුබෝධා සෙව්වන්දි (17) සිසුවිය ඇමෙරිකාවේ පැවති නව නිපැයුම් තරඟයට නිර්මාණයක් ඉදිරිපත් කර 09 June 2015
සෞදි හාම්පුතා දෙයියෙක් : ලක් කතට කප්රුක පහළවේ වසර 15 ක් මව්බිමට නොගොස් සෞදි අරාබියේ එකම හාම්පුතාගේ නිවසේ රැදී සිටි ලාංකික කාන්තාවක නැගෙනහිර පළාත තානාපති ජංගම සේවාවේ දී & 09 June 2015
ප්රභාකරන්ට කඩේ ගිය අය කූඩුවේ ඉන්දියාවේ තමිල්නාඩු නාගපට්නම් හි තිබු හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලෙයි ප්රභාකරන්ගේ පිළිරුව ඉවත් කිරීමට එරෙහිව විරෝධතාවයක න 09 June 2015
රිමාන්ඩ් සිරකරුට සහනයක් රිමාන්ඩ් බන්ධනාගාරවල ගත වී සිටින රැදවියන්ගෙන් නිදහස් කළ යුතු රැඳවියන් අධීකරණ මඟින් වහාම නිදහස් කැරවීමට පියවර  09 June 2015
සජින් වාස් ඇප ඉල්ලා මහාධිකරණයට යයි ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට ඇප ඉල 09 June 2015
ඉතාලියෙදි පී.ආර් පවුල ලංකාවෙදි අමාරුවේ නීති විරෝධී ලෙස බහුදින ධීවර යාත්‍රාවකින් ඉතාලියට ගිය ශ්‍රී ලාංකික යුවලක් වසර අටකට පසු ආපසු ශ්‍රී ලාංකාවට පැමිණ සිටියදී කටුනා 09 June 2015
ඉරාණ ගැටේ කටුනායකදි ලෙහේ ව්‍යාජ ගුවන් ගමන් බලපත් සහ වීසා භාවිතා කරමින් ස්වීඩන් බලා යාමට උත්සහ කළ ඉරාණ ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් 09 June 2015
මත්තේගොඩ කඩේක ගින්නක් මත්තේගොඩ කුඩමාදුව මාර්ගය යතුරු පැදි අමතර කොටස් අලෙවිසැළක අද (9) දහවල් ඇතිවූ ගින්න මත්තේගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ හා සෙබළුන් 09 June 2015
රනිල්ට එරෙහි විශ්වාස භංගය ජනපති හළයි රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාව ගැන තව දුරටත් ක්‍රියා කිරීම නතර කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති එක්සත් ජ 09 June 2015
සිරිධම්ම හිමිගෙන් මැදිරිගිරිය පවුල් 400කට උදව් උතුරු මැද වකුගඩු රෝගී පවුල් 400කට වියළි සලාක හා අධ්‍යාපන උපකරණ ලබා දීම දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්රමයේ පිටිදූවේ සිරිධම්ම හිම 09 June 2015
තලවකැලේ ලයින් කාමර පෙළක් ගින්නට අසුවේ තලවකැලේ බඹරකැලේ තේ වත්තක ලයින් කාමර 20ක් පමණ ගින්නට අසුවී ඇත. 09 June 2015
අටක් බේරේ : ගේ නොබේරේ මස්කෙළිය ගවරවිල තේ වතුයායේ නිවසක් අද (09) අලුයම ගින්නකින් දැවී ගිය නමුත් එහි නිදා සිටි අට දෙනා ඉවතට පැන බේරුණු බව පොලිසිය කියයි. 09 June 2015
20ට කැබිනට් අනුමැතිය නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් අද (8) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු 20වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවිය. පාර්ලිමේන්තුවේ මන 08 June 2015
මහින්දගේ වේදිකාව මහ පාරේ දෙහිවල-ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ සංවිධායකත්වයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද (8) සී.වී.ගුණර 08 June 2015
හිටපු ලොක්කන් දෙදෙනකුගේ ගිණුම් ගැන සොයන්න නියෝග නීති විරෝධී අන්දමින් රැස්කරගත් මුදල් විදේශ බැංකු ගිණුම්වල තැන්පත් කර සිටින බව කියන බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි කපිල ගාමිණී හෙන් 08 June 2015
ලංකාතිලක සිංහාසනයේ ලොරිය වැදී ලොකු පාඩුවක් ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සිංහාසනයට ලොරි රථයක් ගැටීමෙන් වහලයට හා එහි කනු වලට හානි සිදුවි ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය 08 June 2015
ඩී.වී.උපුල් 10 දක්වා රිමාන්ඩ් දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (8) සවස න 08 June 2015
කසුප් ඔටුන්න සොයන්න ගිය 7ක් සීගිරි පොලිසියේ සීගිරිය අභය භූමියේ ගල්ලි ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක නිධානයක් තුළ කාශ්‍යප රජුගේ ඔටුන්න සොයා ගෙන එය ලබාගැන 08 June 2015
ගල් ගසා පොලිසිය මරනවැයි කී මන්ත්‍රී උසාවියට දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් අද පැය හත හමාරක් ප්‍රශ්න කිරීමෙන් පසු අත් අඩංගුවට ගෙන ඇති අතර අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියට ඉ 08 June 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026