සජින් වාසුත් රජයෙන් සල්ලි ඉල්ලයි තමන් රිමාන්ඩ් බාරයෙන් වහා මුදාහරින ලෙසත්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති හෙයින් රුපියල් කෝට 11 June 2015
‘පෘතුගීසිකාරයා කොළොම්පුරේ : බයිසිකලෙන් යයි ලෝකෙ වටේ‘ පෘතුගාල ජාතික විශ්‍රාමික ආරක්ෂක නිලධරයෙක් චීන මිතුරකුගේ පා පැදියෙන් ලොව වටා සංචාරය කරයි. ජොසේ එර්නානි මුරේරා කර්දෝසු (54) මෙම උද්යෝ 11 June 2015
රත්නසිරියි දිමූයි මෛත්‍රීට උපදෙස් දෙති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ලෙස හිටපු අගමැති දි මු ජයරත්න මහතා සහ දෙවතාවක් අගමැති ලෙස කටයුතු කළ රත්නසිරි වික්‍රමනායක මහතා මෛත්&zw 11 June 2015
‘ස්වාධීන කොමිෂන් ළඟ ළඟම එනවා‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් පුරවැසියන් පත් කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගන්නා තුරු දැනට පත් කර සිටින සාමාජිකයන් හත් දෙනා 11 June 2015
දෙබිඩි දැරිය රෝහලෙන් යයි මහමෝදර රෝහලේ දී වෙන් කළ දෙබිඩි දරුවන් දෙදෙනාගෙන් ජීවත්ව සිටින තිවංකි දෙව්මිණි දැරිය බදාදා සවස කරාපිටිය රෝහලේ සිට නිවසට ගෙන ගිය බව 11 June 2015
කලිසමට ගිය කලක් අද කාලයේ තරුණයන් විලාසිතාවට කලිසම් අඳින්නේ ඉනෙන් තරමක් පහළට වන්නටය. මේ විලාසිතාව 2030 පමණ වන විට අවසන් වන්නේ කොතැනින්ද? මේ ගැන නිර් 11 June 2015
පිච්චමල් අරමුදල ඇරඹේ ශාන්ති පදනමේ සභාපති කොටපොල අමරකිත්ති හිමියන් 1990 මැයි මාසයේ දි අනුරාධපුර ශ්‍රි මහා බෝ සමිදුන් පිදීම සඳහා&nbs 11 June 2015
‘මම අන්දරවත්තේ’ ටික්කි මේ දවස්වල ටෙලිනාට්‍ය නරඹන සමහරු මෙයාට ටිකක් බය වෙලයි ඉන්නේ. මොකද වාහන සීස් කරාවි කියලයි. අනෙක මෙයා ඉන්නෙ අන්දරවත්තෙ. 11 June 2015
‘ටිරාන් අලස් 29 තෙක් අල්ලන්නේ නෑ‘ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ලබන 29 වැනි දා තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීපතිපති වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත 11 June 2015
කොටියා පොලිසියේ 600ක් බිලි අරන් වසර 25 කොටි ත්‍රස්තවාදින් 1990 ජුනි 11 වැනිදා අම්පාර දිස්ති‍්‍රක්කයේ පොලිස් සාමාජිකයන් 600 ක් තිරුක්කෝවිල් රූපස්කුලම් වනයේදි ඝාතන 11 June 2015
අනුර කුමාරට තුන්මන් හංදියේ පෙරේතයා පෙනෙයි ‘ලෝකය ආර්ථික වශයෙන් මහා ජයග්‍රහණ අත්පත් කර ගනිද්දි අපි තුන්මන් හන්දියේ ඉන්න පෙරේතයා පස්සේ දුවනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ 11 June 2015
රනිල් ගෙදර යවන්න මාතර එන්නලු රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ යහපාලන ආණ්ඩුව ගෙදර යැවීම රටටත් මෙරට දරු පරපුරේ අනාගතය වෙනුවෙනුත් කරන මහා පුණ්‍ය කර්මයක් බැවින් 11 June 2015
හිස් මත්පැන් බෝතලෙන් වතුර එපා වතුර ලීටරයක් දැමිය හැකි විදුරු බෝතලයක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ළඟදීම හඳුන්වා දෙන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති 11 June 2015
ලක්ෂ දහයේ කප්පම ගෙවා දරුවා බේරා ගනියි පිරිසක් විසින් පැහැර ගැනුණු අවුරුදු පහක දරුවා රුපියල් ලක්ෂ දහයක කප්පමක් ගෙවා බේරා ගත් බව වවුනියාවේ ව්‍යාපාරිකයකු පැමිණිල 11 June 2015
පුදුමයි ඒත් ඇත්තයි ලෝකයේ බොහෝ දෙනෙක් අනතුරකට ලක්වූ විට තුවාල ලැබීම හෝ මරණයට පත්වීම වැනි ශෝචනීය දෙයක් සිදුවන අවස්ථා බහුලය. අනතුරකින් සීරීමක්වත් නැ 11 June 2015
පොලිස් පොතෙන් · පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරගම පොල්ගොඩ දි අද (11) බසයක් හා ත්‍රීරෝද රියක් ගැටීමෙන් ද 11 June 2015
ඕපා දූප - රංජන් කාලෝ මාමා ගැන කියයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ මාමා කෙනෙකි. වැඩි දෙනකුගේ කතාබහට ලක්ව ඇති මූල්‍ය අපරාධ කොට්ඨාසය ප 11 June 2015
විදෙස් ආයෝජන ගෙනෙන සමාගමට බලපෑම් බෑ මෑතකදි පිහිට වු අන්තර් ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානය ස්වාධින සමාගමක් ලෙස ලියාපදිංචි කිරිමට ක්‍රියාකරන බව අධිකරණ අමාත්&zwj 11 June 2015
‘මිනී මරණ හැටි උගන්වන පත්තරත් තියෙනවා‘ මිනී මරණ හැටි හා අපරාධ කරන හැටි සඳහන් පුවත්පතක් ආණ්ඩුවෙන් මුද්‍රණය කරන බවත්, අපරාධය සිදු කළ ආකාරය එලෙසින්ම පළකිරීම තවත් එවැනි අපර 11 June 2015
තිලංග සුමතිපාල වැඩ බාරගනියි නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්යඇමැති ලෙස දිවුරුම් දුන් සන්ධාන මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා පිළිගැනීමේ උත්සවයක් පුං 11 June 2015
අඟුණකොලපැලැස්ස පොලිසිය ළඟ උද්ඝෝෂණ ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය හරි හැටි විමර්ශන නොකළ බව කියමින් අඟුණකොළපැලැස්ස ගම්වාසීහු 200ක් පමණ අඟුණකොලපැලැස්ස පොලි 10 June 2015
චොක්ලට් මල්ලෙන් හෂීස් පනී ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසින් හික්කඩුවේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවගේ නමට කූරියර් සේවාවක් මගින් එවන ලද චොක්ලට් ප 10 June 2015
ව්‍යවස්ථා සභාව පත් කිරීම තවත් කල් යයි ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස ඇමැතිවරුන් පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ගැන ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ තීරණය අවබෝධතා ග 10 June 2015
‘ඡන්දෙට දෙගොල්ලොම බයයි වගේ‘ - කතානායක පාර්ලිමේන්තුව විසිරුවනවාට ආණ්ඩුපක්ෂය සහ විපක්ෂය යන දෙපිරිසම බයයි වගේ පෙනන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැව 10 June 2015
රුවන් ප්‍රංශ තානාපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මැරැන් ෂූ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අතර විශේෂ හමුවක් ආරක්ෂක අමාත්‍ය 10 June 2015
‘සල්ලි පස්සෙම දුවන්න එපා‘ රුපියල් ශත ඔස්සේම හඹා නොගොස් අසරණ රෝගීන් වෙනුවෙන් සේවය කරන ලෙස තමන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ව 10 June 2015
හිටපු ලේකම්ගේ පරීක්ෂණ අවසන් හිටපු විදේශ ලේකම්වරියක වූ ෂෙනුකා සෙනෙවිරත්න ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය ලෙස කටයුතු කළ සමයේ නිල නිවස අලුත්වැඩි 10 June 2015
හොරට සයිප්‍රස් ගිහින් ඉල්ලන් කයි අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් සයිප්‍රස් ගිය ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල් කොට ආපසු ශ්‍රී ලාංකාවට එවනු ලැබ සිට 10 June 2015
‘අගමැති විශ්වාස භංගය එපා යැයි ජනපති කියා නැහැ‘ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා නැතැයි ශ 10 June 2015
කුඩු ග්‍රෑම් හතයි : දිවි තෙක් හිරේ යයි දස වසරකට පෙර මාලිගාවත්ත ඛෙත්තාරාමය අසල දී කුඩු ග්‍රෑම් 4.77ක් ළඟ තබා ගත් සම්සුදීන් නසීමා සම්සුදීන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත 10 June 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026