හිටපු ප්‍රභූවරයෙක් ඇල්පිටියේ පොරවගම මළගෙදරක යමින් සිටියදී ඔහුගේ ආරක්ෂක රියක් කැල්ලපත තොග කඩේ අසලදී යතුරු පැදියක ගැටී එහි ගමන් කළ ජෝඩුවක් තුවාල ලැබූ බව පොලිසිය කියයි.
බුලත්සිංහල පොලේගොඩ ගල්ලප්පහළ කැලෑවක මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි අන්ධ පුද්ගලයකු ඇතුළු සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් සතුව තිබූ කසිප්පු බෝතල් 100ක් ගෝඩා බැරල් 2ක් ද පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd