ගල්කිස්ස ටෙම්ප්ලාර්ස් පාරේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ල කෑමට පැමිණි බව කියන කොල්ලකරුවන් ඒම ආයතනෙය් සේවකයන් විසින් රඳවා ගනු ලැබ සිටින බව අසල ව්‍යාපාරිකයෝ කියති.
ගල්කිස්ස ෆිනෑන්ස් ආයතනය කොල්ලකෑමට පැමිණි දෙදෙනා අත සෙල්ලම් පිස්තෝල දෙකක් හා පිහියක් තිබූ බව පොලිසිය කියයි.
බසයෙන් ආ මෙම දෙදෙන අනුරාධපුරයේ සහ කහටගස්දිගිලියේ අය බවත් පොලිසිය සඳහන් කරයි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකක්ද කියලා මේක... (නි)
මෙයාලත් අර සිරකාරයෙක් කළා වගේ කාටහරි ඇපදෙන්න සල්ලි හොයනවද දන්නෙ නැහැ (නි)
නියම වැඩේ තමයි මෙයාලට වුණේ. උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
බැංකු ආරක්ෂකයන්ට බැරි වුන වැඩේ පොඩි ෆිනෑන්ස් කොම්පැනියක සේවකයන්ට පුලුවන් උනා....(රේ)
කිසිම වෘතිය පුහුණුවක් නැතිව එක පාරට වැඩ කරන්න ගිහාම වෙන්නේ ඕක තමයි. අඩු ගානේ දෙපාරක්වත් රිමාන්ඩ් වෙලා පුහුණුවක් අරගෙන එලියට ඇවිත් හිටියා නම් අහුවෙන්නේ නැහැ. මේක හොද ආදර්ශයක් වෘතිය පුහුණුවක් නැති සේරටම. පුළුවන් කියල හිතුවට කරන්න බැරි වැඩ කොච්චර තියනවද. (අ)
වැරදුන කුරුමානම, (අ)
හොරකමට තවම මෙයාලගේ පුහුණුවීම මදි. (අ)
කරපු පළමු මහා කොල්ලයම වැරදුනාවත් ද? (රේ)
මෙයාල අර හම්බන්තොට සෙල්ලම් පිස්තෝල කාරයා අනුගමනය කළාද දන්නේ නැහැ (බ)