පවතින අයහපත් කාලගුන තත්ත්වය සමග ඌව පළාතේ ප්‍රදේශ රැසක අද අලුයම සිට ද තද මීදුමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කීපයක දැඩි මීදුම් තත්ත්වයක් පවතින බැවින රියදුරන් ප්‍රවේශම් විය යුතු බවද පොලිසිය දන්වා සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවදානමක් තිබුණද ඉතාම සුන්දරයි(නි)
ගිනිගහන පරිසරයක ජිවත් වන මටනම් මේ දසුන දකිද්දී අසාත් හිතෙනවා. (අ)
ඉසුරන්දිගේ සිතුවිල්ලමයි මටත් හිතෙන්නේ (නි)
මේක මගේ ගම ,,, මට මගේ ළමා කාලය සිහි වෙනවා ,(අ)