සංගීතෙන් තරුණයා නොඑන ගමන් යයි පාදුක්ක වටරැක පැවති සංගීතයක් අවසන්වී මිතුරන් කිහිප දෙනකු සමග ලියන්වල පිහිටි නිවසකට ගොස් ආරවුලක පැටළුණු තරුණයකු (30) අද අළුයම කැපුම් 14 June 2015
ගෝඨාභය දේශපාලනයට නොඑන බව කියයි තමන් ඉදිරියේ දී දේශපාලනයට සම්බන්ධ නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාදුක්ක උඩුමුල්ල ගල්ලෙන් මහා විහාරයේ බෝධි පූජ 13 June 2015
ගැහුවේ රැජිණට : වැදුණේ දැරියට මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින කාඩිෆ්හි පැවැත්වුණු උත්සවයකට සහභාගී වූවාය. එහිදී රැජිණට මල් කළඹ ලබාදුන් 6 හැවිරිදි දැරි 13 June 2015
ඉඳුල් වතුර මරණයට පාර කපයි දොඩංගොඩ සියඹලාගහලැයිම ඇලදූවේ දී 42 හැවිරිදි පුද්ගලයකුට පහරදී ඝාතනය කළැයි සැකපිට බාලවයස්කාර අයිය (17) මළෝ (13) දෙදෙනකු අත්අඩංගුවට ගෙ 13 June 2015
දේශපාලනයට එන්න මහින්දට චන්ද්‍රිකා අත නොදෙයි මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දීමට සහය නොදෙන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කියන්නීය. ඔහුට සහය දීම යනු ශ්‍රී ලංකාවේ ශි 13 June 2015
ගෝඨාභයගේ ආරක්ෂාවට හමුදාවෙන් 58යි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතයට තර්ජනයක් නැතැයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩුපක්ෂ ප්‍රධා 13 June 2015
පතලෙන් බෝම්බ හමුවේ බගවන්තලාවේ චැපල්ටන් වතුයායේ මැණික් පතලකින් අත් බෝම්බ දෙකක් හමුවී ඇතැයි පොලිසිය කියයි. පතලේ අඩි 30ක් පමණ ගැඹුරේ දී මේ බෝම්බ දෙක හමුව 13 June 2015
ලක් සරණාගතයා පොලිසියට ගහයි මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් කිරීමට ගෙන ගිය ශ්‍රී ලාංකික සරණාගතයකු ඉන්දියාවේ න්ධනාගාරයට රැගෙන යද්දී පොලිස් නිලධ 13 June 2015
හිමියෝ ගැබිණියන්ට දන් දෙති ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මූලස්ථානයවන දොඩංදූවේ ශෛලබිම්බාරාම විහාරස්ථානයේ දී පසුගිය දා ගැබිණි මව්වරු 48 දෙනකු වෙනුවෙන් දානමය පිංක 13 June 2015
උග්ගල්ගොඩ ගිය සිසුන් තිදෙනා ගොඩ නොඑති කළුතර උග්ගල්ගොඩ දී කළු ගඟේ දිය නෑමට ගිය සිසුන් තිදෙනකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 13 June 2015
උතුරු මැද සභානායක රිමාන්ඩ් සෙවිළි තහඩු බෙදා දීමට තිබූ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් උතුරුමැද පළාත් සභාවේ සභානායක ආනන්ද සරත් කුමාර රත්නායක අනුරාධපු 13 June 2015
ලක්ෂ 38 ක මාල පළඳින්න බැරිවේ රුපියල් තිස් අට ලක්ෂ හතලිස් අට දහස් එකසිය තිහක් වටිනා නිම නොකළ රත්තරන් මාල තුනක් ගමන් මල්ලේ සඟවාගෙන අබුඩාබි සිට පැමිණි ශ්‍රී ලා 13 June 2015
රජගෙදර පව්කාරයා සෙවීම පසුගිය ජනාධිපතිවරණ කාලයේ දී හේමකුමාර නානායක්කාර මහතා මහනුවර පැවති ජන හමුවකදී කළ කතාවකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අර 13 June 2015
දකුණේ සුසාන භූමියක මළවුන් සිහිකරයි මියගිය ඥාතීනට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් පත්තානුමෝදනා පුණ්‍ය කර්මයක් අම්බලන්ගොඩ පටබැඳිමුල්ල පොදු සුසාන භූමියේ දී අද (13) පෙරව 13 June 2015
කුණුහරුප විකුණූ කඩ දෙකක් වටලයි පිටකොටුවේ වීඩියෝහල් දෙකක් වටලා අසභ්‍ය වීඩියේ පට 210ක් අත් අඩංගුවට ගත්බව පොලිස් මූලස්ථාන නොවිසඳුණු හා සංවිධානාත්මක අපරාධ අංශය කියය 13 June 2015
දකුණු මගේ අදත් අනතුරු දෙකයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 21 හා 23 කණු අතර ගැලනිගම හා කළුතර අතරදී වාහන දෙකක් දෙපොළකදී අනතුරට ලක්වී සිව් දෙනෙක් තුවාල ලදහ.   13 June 2015
පිළිමයට පිළිමයක් නොවී තැන තැන පිළිම නෙලීම අතීතයේ පටන් සෑම රටකම පැවත ආ දෙයක්. ආගමික පිළිම හා මූර්ති, යම් සිහිවටන වෙනුවෙන් කරනු ලබන පිළම මේ අතර දැකිය හැකියි. 12 June 2015
‘‘පුරාවිද්‍යාත්මක ස්ථාන හඳුනාගැනීම ගැටළුක්“ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරිම ගැටළුවක් නැතත් ඒවා ගවේෂණය කරමින් හඳුනාගැනීම විශාල ගැටළුවක් වී ඇතැයි පුරාවිද 12 June 2015
‘පැරදුණේ මහින්ද නොවේ සංවර්ධනයයි‘ මහින්ද රාජපක්ෂ අගමැති කරවීම සඳහා වන රැලියක් මාතර කොටුවේගොඩ සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී දැන් පැවැත්වේ. පාර්ලිමේන්තු මන්ත්&z 12 June 2015
මහින්ද මාතර කොටු පවුරට නඟී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාතර රැස්වීමට සහභාගී වී පිටව ගිය බව රැස්වීමේ සිටින පිරිස් කියති. මාතර තානායම දෙසින් කොටුපවුරට ග 12 June 2015
මහින්ද කාලේ කෙරුම් බලන්න චන්ද්‍රිකා යයි පසුගිය රජය සිදු වී යැයි කියන මුදල් අක්‍රමිකතා ගැන සොයා බැලීමට හිටපු ජනාධිපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරතු 12 June 2015
‘මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා : යහ පාලනය උගුලක් බව දැන සිටියා‘ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමඟ නැඟිටුමු යන්න තේමාව කර ගත් රැස්වීමක් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී මින් මද වේලාවකට පෙර ඇරැඹිණ 12 June 2015
රැකගන්න ඇස් දෙක : මෙන්න උපදෙස් රාගම වෛද්‍ය පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ (බාහිර) දෘෂ්ටි විතානය පිළිබඳ විශේෂඥ අක්ෂි ශල්‍ය ව 12 June 2015
"දීපන්" වංහුං කෑන් යනු ගිණිකොන දිග ප්‍රංශයේ දර්ශනීය මධ්‍යධරණී මුහුදු තීරයට මුහුණලා පිහිටි නගරයකි. එහි නගරවැසියෝ නගර සභාවක් හා සම පාලන බලතල අ 12 June 2015
‘නිමල් සිරිපාලගෙ අගමැති හීනය හරියන්නේ නෑ‘ ‘විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති වීමේ හීනයකින් පෙළෙනවා. හැබැයි ඒ හීනය නම් හරි යන්නේ නෑ. ඔහු දවල්ට මිගෙල් ලෙස රඟපානව 12 June 2015
සජිත්ට එරෙහි පැමිණිල්ල සලකා බැලීම 17 සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවිනැඟුම ප්‍රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් නි 12 June 2015
කොරියා භාෂා විභාගයට 13000ක් කොරියා භාෂා ප්‍රවීණතා විභාගය කොළඹ මධ්‍යස්ථාන 4කදී හෙටත් අනිද්දාත් (13/14) පැවැත්වීමට නියමිතය. ඩී.එස්.සේනානායක, තර්ස්ටන් , ගෝතමී හා 12 June 2015
අලුත් ඡන්ද ක්‍රමේ අනුමතයි? නව මැතිවරණ ක්‍රමය සහිත 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අද (12) උදේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත වූ බව දේශපා 12 June 2015
අලි ඇත්තු පවරන වැඩපිළිවෙළක් ළඟ ළඟම එයි රජය සතු සියලුම හීලෑ අලි ඇතුන් රජමහා විහාරවලට හා පරම්පරාගත හීලෑ අලි හිමියන්ට හෝ කිසියම් පුද්ගලයකුට ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්ති 12 June 2015
පුංචි දඹදිව නිර්මාතෘ හිමියෝ අපවත් වෙති රත්නපුර රත්ගඟ පුංචි දඹදිව නිර්මාතෘ රත්ගඟ අසූමහා ශ්‍රාවක පස්විසි බුදුරජ මහා විහාරාධිපති අමරපුර චූලගන්ධි නිකායේ සබරගමු පළාත් ප්&zwj 12 June 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026