අලි පහරින් පාර වැහේ අනුරාධපුර සාවස්තිපුර මොරගොඩ දී 12 හැවිරිදි පාසල් සිසුවෙකුට වල් අලියෙකු පහර දිමේ සිද්ධියක් මුල්කරගෙන ප්‍රදේශවා 15 June 2015
දකුණු ඇමැති උසාවියේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු අලුතින් පිහිටැවූ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල්ගේ සිට නියෝජ්‍ය පොලිස්පති දක්වා ගල් ගසා 15 June 2015
හදිස්සියේ වැට පැන මරු තුරුළට යයි කොළඹ හලාවත දුමිරිය මාර්ගයේ හලාවත මැරවල දුම්රිය හරස් මගේ ගේට්ටුව වසා තිබිය දි පාපැදියකින් යාමට තැත් කළ අඹුසැමි යුවළක් අද ( 14 ) දුම්රි 14 June 2015
රැජිණගේ සම්මානයට ලක් දරුවන් දෙදෙනකුට වරම් ප්‍රථම වරට පැවැත්වෙන මහා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි එළිසබෙත් රැජිණගේ තරුණ නායක සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික තරුණයකු හා තරුණ 14 June 2015
පොලිසිය ගැන පොලිස් පරීක්ෂණ යාපනයේ පාසල් සිසුවියක කෙළෙසීයැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියකු නියෝග කළැයි කියන සිද්ධි 14 June 2015
‘රට ගිය දමිළයන් කොන්කර රට හදන්න බෑ‘ ගෝලීය දෙමළ සංසදය සමඟ සාකච්ඡා කිරීම මෙරට ගොඩනැගීමට මහත් රුකුලක් වන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසයි. දෙමළ ජනතාවට සිදුවූ ව 14 June 2015
ජෙලි මාළුවා ගෑවී 50ක් රෝහලේ ගල්කිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගිය 50 කට ආසන්න පිරිසක් ජෙලි ෆිෂ් නම් විස සහිත මාළුන් ඇඟේ ගෑවීම හේතුවෙන් රෝගී වී රෝහල්ගත කර ඇතැයි 14 June 2015
බණ්ඩාරගම මෙට්ට කම්හලක ගින්නක් බණඩාරගම, වල්ගම මෙට්ට කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි. අද (14) කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු සිදු නොවූ දිනයක් බවත් ක 14 June 2015
‘දේශපාලන දෙගිඩියාව දිගටම : 20 ත් වැනේ‘ නව රජය බලයට පත්ව දින 156 ක් පමණ ගතව අවසානය.නමුත් ඇතැම් කරුණු සැලකීමේදී තවමත් නිසි පාලනයක් ස්ථාපිත කිරීමට රජයට හැකිව නොමැත. පසුගිය අ 14 June 2015
රටේ නම කැත කළ ලාංකිකයාගේ දඬුවම ලිහිල් වෙයි ළමා අපයෝජන සිද්ධියකට ඩුබායි අධිකරණයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකිකයාගේ සිර දඬුවම මාස හයක් දක්වා ළිහිල් කිරීමට එම අධිකරණය තීන්දු කර ති 14 June 2015
‘ව්‍යාපාරවලට නයිජීරියාව හොඳ රටක්‘ නයිජීරියාවේ රුදුරු කප්පම් කරුවන්ගෙන් ශ්‍රී ලාංකික ඉංජිනේරු කරුණාදාසගේ ජීවිතය බේරාගත් නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ. එල 14 June 2015
‘ගෙයක් ගන්න මිලියන 35ක ණයක් දුන්නෙ බෑනා‘ තම භාර්යාව ලෝක ආහාර සංවිධානයේ වාහන දෙකක් සිරිලිය සවියට පරිත්‍යාග කර ඇතැයිද තම බෑණාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 350ක මුදලින් කොළඹින් ගෙ 14 June 2015
දෙවියන්ටත් දෙවියන් සිහිවන හොරකමක් දෙහිවල දාර්ශනිකාරාමයේ මහා භද්‍රකාලී දේවාලයේ ත්‍රිශූලය ඇතුළු දේවාභරණද පූජා කළ රන් අබරණද පිත්තල පහන් ඇතුළු භාණ්ඩ රැසක්ද සොරකම් ක 14 June 2015
රාමසාන් සමරන්න සෞදියෙන් රට ඉඳි ලබන රාමසාන් මාසයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේවස්ථානවලට බෙදාහැරිම පිණිස සෞදි රජය විසින් රට ඉඳි ටොන් 250 ක් පරිත්‍යාග කර ඇති බව වාර්ත 14 June 2015
‘කඳවුරු ඉවත් කළේ මහින්දයි‘ - කබීර් හෂීම් බලයේ සිටියදීත්, බලය නැතිව සිටියදීත් බොරු කියා රටම රවටන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති උතුරේ හමුදා කඳවුරු 50ක් ඉවත් කර අධි ආරක්ෂක කලාපයේ 14 June 2015
අතුලධම්ම නාහිමියෝ අපවත් වෙති කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ උප පරිවේණාධිපති වක්කුණුවල අතුලධම්ම නාහිමියෝ අපවත් වූහ. විද්‍යාලංකාර පිරිවෙන් ආචාර්යවරයකු හා 14 June 2015
අලි සංවිධායකට කුණුහරුපෙන් බැනලා : මරන තර්ජනත් එල්ල කරලා පාරම්පරික හීලෑ අලි සංසදයේ සභාපති හා හීලෑ අලි සංගමයේ සමස්ත ලංකා සංවිධායක රාජසිංහ සිරිනාත සේනානායක මහතාට දුරකතනයෙන් මරණ තර්ජන එල්ල 14 June 2015
පත්තර පුරෝගාමියා සමරයි ශ්‍රී ලංකාවේ පුවත්පත් මුද්‍රණයේ පුරෝගාමියා සේ සැලකෙන ඩී.ආර්.විජයවර්ධන මහතාගේ 65 වැනි ගුණ සැමරුම නිමිත්තෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්&zw 14 June 2015
විදුලකර එකළු කළ විරුවෝ සැමරෙති කැලණිය විශ්ව විද්‍යාලය ආරම්භ කර 56 වසරක් සපිරීම නිමිත්තෙන් එහි ආදි විද්‍යාර්ථීන්ගේ සංසදය, උපකුලපති හා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය 14 June 2015
බුකියෙන් කථාවක් ෆේස්බුක් සමාජ ජාල අඩවියේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ රසවත් කථාය. ඒවා ඕපා දූප පමණක් නොව ඇතැම් ඒවා ඇත්තම කථාය. අහන දකින අයට රසවත්ය. මේ ඒ 14 June 2015
කුලියට සල්ලි ඇදලා ? රුපියල් හතලිස් හත් ලක්ෂ පනස් තුන් දහසක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් මල්ලේ සගවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාං 14 June 2015
‘දළඳා පෙරහරට අලි ප්‍රශ්නයක් නෑ‘ මහනුවර ශ්‍රි දළඳා මාළිගාවේ පෙරහර මංගල්‍ය සදහා අලි ඇතුන්ගේ අඩුවක් ඇති වන්නට කිසිදු ඉඩක් නොමැති බව දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑ 14 June 2015
තරු පහේ හෝටල් සාදයෙන් පිරිසකට තරු පෙනේ දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ උපන් දිනය නිමිත්තෙන් සෙනසුරාදා කොළඹ තරු පහේ හෝටලයක පැවැති සාදයකදී රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසු ආහා 14 June 2015
මුහුදු කෑමෙන් නිවෙස්වලට බර හානි මුහුදු කෑමෙන් රත්මලාන වෙරළ අයිනේ පිහිටි නිවාස සියයකට පමණ හානි සිදුව ඇත. රාත්‍රී කාලයේ මුහුදු කෑම දරුණු බැවින් මේ නිවැසියෝ අසළ ඇති 14 June 2015
ලෙඩාට විස්තර සහිත බිලක් නොවැම්බර් සිට ක්‍රියාත්මකයි පෞද්ගලික රෝහල්වල නතරවී ප්‍රතිකාර ලබන රෝගීනට සවිස්තරාත්මක බිල් ලබන නොවැම්බර් 1 වැනිදා සිට නිකුත් කරන ලෙස පාරිබෝගික අධිකාරිය නියෝ 14 June 2015
පොලිස් පොතෙන් කළුතර - කළුතර පොලිස් විද්‍යාලයේ ‘වේරියන්‘ අශ්වයා සෙනසුරාදා රාත්‍රියේ රෝගාතුරවී මිය ගිය බව පොලිසිය කියයි. 2006 වසරේදී නෙදර් 14 June 2015
ගිනි රථය බුදි පුත්තලම බස් නැවතුම්පොළේ ඇති වෙළඳ සැලක් අද අලුයම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පුත්තලම පොලිසිය කියයි. ගින්නට හේතුව විදුලි 14 June 2015
කොස්ගොඩ දී අයෙක් මරුට කොටන් පටවාගෙන ගිය ලොරියක් හා පුංචි ලොරියක් කොස්ගොඩ දූවමෝදර පාලම අසළ දී ගැටී 16 දෙනකු තුවාල ලබා ඇතැයි ද ඉන් එක් අයකු මියගොස් ඇතැයි ද ප 14 June 2015
අලියා කුලප්පු වී හත්දෙනෙක් රෝහලේ හෝමාගම පුරාණ විහාරයේ පොසොන් පෙරහැර අවසන්වීමට ආසන්නව තිබිය දී අලියකු කුලප්පුවීමෙන් තුවාල ලැබූ හත්දෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කි 14 June 2015
මුදලිවරු වාදනයෙන් ශිල්ප දක්වති මුදලිවරුන්ගේ තූර්ය වාදක සංගීත සන්ධ්‍යාව දෙවැනිවරටත් “මාත්‍රා 2015“ නමින් දෙහිවල ජයසිංහ ශාලාවේ දී පැවැත්විණි. ගල්කිස්ස ලලිත් 14 June 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026