වව්නියාව කුඩාකච්චිකොඩියේ නිධන් හැරීමට ගිය ව්‍යාපාරිකයන් අත්අඩංගුවට නොගත් බව කියන සැරයන්වරයෙක් සිය කැමැත්තෙන්ම සැඟවී සිටිතියි පොලිසිය සැකකරයි.
මෙම ව්‍යාපාරිකයන් අත්අඩංගුවට නොගැනීමට එවකට වවුනියාවේ සිටි නියෝජ්‍ය පොලිස්පති දුන් බව කියන උපදෙස් අනුව මෙම සැරයන් ක්‍රියාකර ඇතැයිද පසුගිය අගෝස්තු 7 වැනිදා ඔහු කහටගස්දිගිලිය, මැදවච්චිය ප්‍රදේශයේ ස්කූටරයකින් ගමන් කරමින් සිටියදී තමා හමුවූයේයැයි කහටගස්දිගිලිය පොලිසියේ සැරයන්වරයෙක් අද කොළඹට පැමිණ ප්‍රකාශයක් කළේය.
සැකකාර සැරයන්වරයා එදිනම මිනිත්තු 16 ක් පුරා කතක සමග ජංගම දුරකථනයෙන් කතාකර ඇතැයිද එම කතටද ස්කූටරයක් ඇතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ මොනවද කියලා වෙන්නේ? (නි)
මේක හරියට අර ආචාර්යවරයාගේ යුගයේ තමන් විසින් ගස් බදාගත්තා වගේ. (අ)
පොලිසියේ නීතිය රු 500න් වෙනස් කල හැකියි. ඒ නීතියම රු 1000න් නැවත වෙනස් කල හැකියි. අවශ්‍යනම් රු 2000න් ඊටත් වඩා දෙයක් කල හැකියි. (අ)
තවම සැකයක් විතරයිනේ.ඉස්සෙල්ලම මේ මනුස්සය ඉන්න තැනකින් හොයාගන්න බලන්න ඉක්මනටම. (අ)
අනේ මෙහෙමත් වැඩ (නි)
සිය කැමැත්තෙන්ම සැඟවිලා ඉන්නවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ (නි)