ඔක්තෝබර් 31වැනිදා හැලෝවීන් රාත්‍රියේදී පෘථිවියට කිලෝමීටර් හාරලක්ෂ අසූහයදායක දුරින් දර්ශනයවූ අභ්‍යවකාශ වස්තුව ‘ඇස්ටරොයිඩයක්‘ නොව මියගිය වල්ගා තරුවක් බවට සනාථවී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සමලේකම් තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පැවසීය.
2015 ඩබ්ලිව්.ටී 145 ලෙස නම් කෙරුණු හැලෝවීන් ඇස්ටරොයිඩය පසුගිය 30 හා 31 දෙදින තුළ පුවටෝරිකෝ අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අති ප්‍රබල දුරේක්ෂ මගින් නිරීක්ෂණය වී ඇති බවද වික්‍රමරත්න මහතා කීවේය.
මෙම වල්ගාතරුව මිනිස් හිස්කබලක් ලෙස ඔවුනට දිස්වී තිබෙන අතර එය අතිශයින් බියකරු බවක් ගෙන දුන් මොහොතක් ලෙසද නිරීක්ෂකයින් ප්‍රකාශ කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට කරදරයක් නොවී ඕන දෙයක්. (ර)
බයිබලයේ හැටියට ජේසුස් වහන්සේ කිවු සලකුණු බොහොමයක් දැන් දකින්න පුළුවන්. අද මිනිස්සු යහපත අයහපත හඳුනන්නේ නැහැ, පරිස්සමින්... (නි)
ඇත්තටම මිනිස් හිස් කබලක් වගේ තමයි (නි)
තව පසු කාලයට මොන මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
"හැලෝවීන්" වල්ග තරුවක්. (රේ)
හැමදාම ළගින් යන්නේ නෑ (බ)
කොහොමත් අපි මේ ජිවත් වෙන්නේ විශ්වයේ අවසානය ආරම්භ වූ යුගයකයි . (බ)
පෘතුවියේ දැන් සිදුවන දේවල් බලනකොට ඕනෑම කෙනෙකුට පේනවා අපි දැන් අවතීර්ණ වෙලා ඉන්නේ අවසාන කාල පරිච්ංජ්දයට කියලා,,, සෑම දෙයක්ම අනිත්‍ය බව බුදු දහමේ පැහැදිලිවම සදහන් වෙනවා ,,,,,(රේ)