ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන හමුදා සෙබළුන් දෙදෙනකු රුපියල් පන්දහසේ හොර නෝට්ටු දෙකක් සමග අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි. මුද්‍රණයට යොදාගත් යන්ත්‍රයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන හමුදා සෙබළුන් දෙදෙනකු රුපියල් පන්දහසේ හොර නෝට්ටු දෙකක් සමග අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි. මුද්‍රණයට යොදාගත් යන්ත්‍රයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනරත්, ඔබ ඡායාරූපය හොඳින් බලන්න. එවිට ඔබට එය හොර නෝට්ටුවක් බව පෙනේවි. (නි)
හමුදාවේ නම අපවිත්‍ර වෙන්න දෙන්න හොද නැහැ.පහුගිය කාලෙදිම අහන්න ලැබුනේ හමුදාවෙන් පැනපු අයගේ ධාමරිකකම් හා පළමු වතාවට අහන්න ලැබුන මෙවැනි අකටයුතුකම්. (අ)
රණවිරුවන්ටත් නින්දාවක් මෙවන් මිනිසුන් (නි)
ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරනවා මෙන් , අපේ හමුදාවෙන් ඉවත් වන පැන යන අය අල්ලා පුනරුත්ථාපනය කිරීමත් වටිනවා , මෙම පුවත් පිට රැටියන් දුටුවිට , අපේ යුද්ධය අවසානයේ හමුදාවෙන් සිදුවුයා කියන වැරදී නිවැරදිය කියා මොවුන් ඔප්පු කරනවා (අ)
මෙය හොර නෝට්ටුවක් බව හඳුනා ගත්තේ කෙසේද යන්න කරුණාකර කවුරු හෝ පැහැදිලි කර දෙන්න . (බ)