පා පැදිවලින් ගොස් සුඛෝපබෝගී වාහන වන පැති කණ්ණාඩි කඩන කල්ලියක දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසයි කියයි. ඔවුන් ඒවා නැවත සකස් කර අලෙවි කරන බවට හෙළි වී ඇත.
නිවෙස්වලට ඇතුළු වී එහි භාණ්ඩ සොරාගන්න කල්ලියක අයකු ලක්ෂ 10 ක පමණ සොරාගත් භාණ්ඩ සමග අත් අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි
කහතුඩුවේ නිවෙසක් පිටුපස වසා තිබූ යතුරු පැදියක් පරීක්ෂා කළ පොලිසියට එහි අයිතිය සනාථ කිරීමට කිසිදු ලිය විල්ලක් නොතිබූ බැවින් එහ හිමිකරු සහ ඔහුට යතුරු පැදිය අලෙවි කළ පරණ යකඩ බඩු කඩයට හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද අද කාලේ සිද්ධවෙන වැඩ? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
දැන් රට හැමතැනම හොරු (නි)
අනුන්ගේ දේවල් හොරකම් කරලා හම්බකරන සල්ලි මොකටද? (නි)
පාපැදි වලින් ගිහිල්ලා මෙච්චර හපන්කමක් කරපු එකම මදැයි (නි)