එච්එන්ඩීඒ සිසු විරෝධතාවයට පොලිසියෙන් පහර දීම ගැන විමර්ශනයක් කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් ප්‍රහාරය ගැන කොමිසමෙන් පරීක්ෂණයක්
කරුණාරත්න Saturday, 31 October 2015 03:46 PM
සාධාරණයක් ඉටුවේවා! (නි)
විජිත් Saturday, 31 October 2015 06:21 PM
මෙතන තියෙන්නේ සමාජ ස්ථර දෙකක් අතර සදාකාලිකවම පවතින ගැටුමයි. මේ කොල්ලෝ කෙල්ලෝ උගත් බුද්ධිමත් අය බව අවංකවම අපි කවුරුත් දන්නවා. තාරුණ්‍යය අව්‍යාජයි, ශක්තිමත්. ඒවගේම අවංකයි. ඒ අයගේ අදහස් ප්‍රතික්ෂේප කළොත් ,ඒ අය උද්වේගකර වැඩ වලට යොමුවෙනවා. (නි)
චන්දි Saturday, 31 October 2015 05:43 AM
මා දන්නා ඉතා වැදගත් පවුලක ඉතා අහිංසක ගැහැණු ළමයෙක් පොලිසියෙන් බොරු නඩුවක් පටලවල හිරේ යවන්න හැදුව. යාන්තම් බේරුනේ. ඩීඅයිජී ගෙදරින් කතාකරන්නේ කියපු එක උගත් පොලිස් නිලධාරියා තේරුම් අරන් තියෙන්නේ ගෙදරින් කතාකළ කියල නැවත පණිවිඩය කියන්න කෙලින්ම.ගේදරට කතාකරල.ඒ නිලධාරියා ඊට පස්සේ පොලිසියට කියල පොලිසිය නොමග යැව්වා කියල ඒ දුව හිරේ දාන්න කියල. දුව පොලිසියෙන් අහල තියෙන ප්‍රශ්නය මොකද්ද දන්නවද? ඕඅයිසී මහත්තය ඉන්නවද කියල .ඔන් අපේ නීතිය (අ)
ඇන්ටන් Saturday, 31 October 2015 06:49 AM
මේ මොකක්ද කියලා තියෙන්නේ තේරුම්ගන්න අමාරුයි (අ)
නුවරඑළියේ වසන්ත Saturday, 31 October 2015 06:50 AM
මේ ළඟදී අධික බීමත් රියදුරෙක් මගේ සහෝදරයාගේ වාහනය හප්පලා ලොකු අලාබයක් කළා. බීමත් රියදුරා සල්ලි දීල මාරු වෙන්න හැදුවේ. නමුත් මුදල් ගෙන යන්න අරින්නේ නැතුව, මුදල් ප්‍රතික්ෂේප කරලා අපි පොලිසියට දැන්නුවා. පස්සේ තමයි හිතුනේ සල්ලි අරගෙන යන්න ඇරියනම් හොඳයි කියලා. බීමත් රියදුරාට පොලිසියේදී ලැබුන සැලකිලි දිහා බලපුවාම අන්තයටම කල කිරුනා. පස්සේ බීල ගිහින් හැප්පුවේ අපි වගේ තමයි පොලිසිය ක්‍රියා කලේ. ආයේ ජීවිතේට සාධාරණය බලාපොරොත්තුවෙන් පොලිසියකට යන්නේ නෑ කියලා හිතා ගත්තා. (අ)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 01 November 2015 04:15 AM
පොලිස් කොමිසම විසින් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන අතරම මේ තත්වයන්ට තුඩුදෙන සමාජ, දේශපාලන හා මනෝවිද්‍යාත්මක සාධක පිලිබඳ වද විග්‍රහාත්මක සොයා බැලීමක් කළ යුතුයි. පොලිසියත් ශිෂ්‍යයනුත් අතර සදා ඇවිලෙන ගින්න හටගන්නේ අසංවිධානාත්මක දේශපාලනය නිසා නම්, මේ ගැටුම් පමණක් නොව ඒ දුර්දාන්ත දේශපාලනයද නිමා විය යුතුයි. එසේ නැතුව යහපාලනයක් පැතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතුවා හා සමානයි. (බ)
ඉසුරන්දි Saturday, 31 October 2015 07:25 AM
සමහරක් දුර්ජනයින්ගේ අමන වැඩ නිසා මුළු දෙපාර්තමේන්තුවම ඒකට වන්දි ගෙවනවා. (අ)
තිලක්-ඩුබායි Saturday, 31 October 2015 07:58 AM
ලංකාවේ ආණ්ඩුවක් හදන්නේ උපතින්ම නිල පාට හෝ උපතින්ම කොළ පාට කියන සමහරක් විසින් නෙමෙයි. උගත් බුද්ධිමත් පාවෙන ඡන්ද දායකයන් විසින් තමයි ආණ්ඩුවක් හැදීම තීරණය කරන්නේ. මෙවැනි සාදාරන උද්ඝෝෂණ වලදී මේ විදිහට උගත් විශ්ව විද්‍යාල දරුවන්ට සලකනවා කියන්නේ මේ රජයටත් ඇඩ්රස් නැතිව යනවා කියන එක ඉර හද වගේ විස්වාසයි.(අ)
ගැමුණු Saturday, 31 October 2015 08:25 AM
සත්‍යය යනු කවද හෝ ජය ගන්නා දෙයකි. (අ)
සංකල්ප Saturday, 31 October 2015 08:25 AM
මේ සිදු වීම ඒ කාලේ වුණා නම් මහින්ද මහත්තයට තමයි බොහෝ අය දොස් කියන්නේ. (අ)
නදීර Saturday, 31 October 2015 08:30 AM
මේ සිදුවීම ගැන 'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික පෙරමුණ' ප්‍රකාශයක් නිකුත් කරාවිද! (අ)
කීර්ති Saturday, 31 October 2015 08:51 AM
චන්දි කියන කෙනා. අන්දරදෙමලයක්නේ කියන්නේ... අපේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? මට පනයකන් හිනා...හරියට ටෙනිසන් කුරේ ගේ විහිලු වගේ. (අ)
විජිත් Saturday, 31 October 2015 09:45 AM
මේ තරුණ ළමයි ඔක්කොමලා පසුගිය ඡන්දෙදි ඡන්දෙ දුන්නේ යහපාලනයට, දැන් පේනවනේ වෙලා තියෙන දෙය, , මේ කිසි දෙයක් දන්නේ නැති විදියට රටේ නායකයා ගිහි බණ දේශනා කරමින් රට වටේ යනවා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ එදා මේද තුර ලංකාව පාලනය කලේ ජනතාව ගැන කිසිම හැගීමක් නැති රැලක් කියන එක විතරයි , (අ)
කෝකිලා රණසිංහ Saturday, 31 October 2015 10:51 AM
කිසි විටක ලංකාවේ පොලිසියෙන් අහිංසක ජනතවට සුගතියක් බලා පොරොත්තු විය නොහැක , ඉඳ හිට අවංක පොලිස් නිළධාරීන් නැතුවම නොවේ (අ)
පිටබැද්දර ජයා Saturday, 31 October 2015 11:37 AM
දැන් ඉස්සර වගේ පොලිසියට බලපෑම් කරන්න දේශපාලකයන්ට බැහැ , පොලිසිය දැන් වෙනම ස්වාධීන කොමිසමක් හැටියටයි වැඩ කරන්නේ , මතකනේ ඉස්සර එක ටෙලිපොන් කෝල් එකෙන් නිලධාරීන් ගෙදර අැරිය හැටි , මේ සිද්ධියේදී පොලිසිය බරපතල විදියට මහජන විවේචනයට ලක් වුන දෙපාර්තමන්තුවක් හැටියට ඒ කළු පැල්ලම බරපතලයි , දැන් අගතියට පත් වුන පාර්ශවයන්ට මානව හිමිකම් කොමිසමට වගේම අධිකරනේටත් යන්න පුළුවන් එතකොට වැරදි කරපු නිලධාරින්ට එරෙහිව විනය පියවර ගන්න වෙනවා පොලිසියට. මේකට තමයි යහපාලනේ කියන්නේ (බ)