මාතර කපුදූව කි‍්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයකදී 12 හැවිරිදි දරුවෙක් පිහිපහරකට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සංගීතය නැරඹිීමට පැමිණ ඇති මේ දරුවා ගැටුමකට මැදිවීමෙන් මේ අනතුර සිදුව ඇතැයි පැවසේ.
මාතර කපුදූව කි‍්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයකදී 12 හැවිරිදි දරුවෙක් පිහිපහරකට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සංගීතය නැරඹිීමට පැමිණ ඇති මේ දරුවා ගැටුමකට මැදිවීමෙන් මේ අනතුර සිදුව ඇතැයි පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ වයසට වඩා ලොකු වැඩ කරන්න ගියාම මේවා බලාපොරොත්තු වෙන්න ඕන ....(බ)
මේ මිනිස් සමාජය ඉතා කුරිරුයි දරුණුයි විසමයි. මෙවැනි සමාජයක් තුළ තමයි නුඹලා මෙවැනි ලෝකයක් සොයන්නේ නුඹ වැනි මේ රට බාර ගැනීමට සිටි පුංචි මල් පොහොට්ටු කීයක් මේ ටික දවසට මේ සමාජය විසින් නැති කර දැම්මාද? (බ)
මේ සමාජය කුරිරු මිනිසුන් ගෙන් පිරිලා පුතේ (බ)
මේ පාදඩ සංගීත සංදර්ශන තහනම් කළ යුතුය (බ)
බණ්ඩා මහත්මා මතක තියා ගන්න කර්මය කියන දෙයට කලක් වෙලාවක් නැහැ එය ඵල දෙන්නේ වයස බේදයක් නැතිව මරණයටද එසේමය (බ)
ලංකාවේ හුඟක් සංගීත සංදර්ශන අවසන්වන්නේ කෝලාහල හෝ මරණයකින්.මේවාට අවසර දෙන්නට පෙර දෙවරක් සිතාබැලිය යුතුය. (නි)
අවාසනාවන්ත පුවතක් (නි)
මින්පස්සෙ දරුවො තනිවම නුසුදුසු තැන් වලට නොයවා ඉන්න මේක ආදර්ශයක් වේවි. (නි)
පවු හරිම අහිංසක දරුවෙක් (නි)
පොලිසියේ ඉන්න රට හරක් ටික දන්නේ පගා ගහන්නයි කැම්පස් කොල්ලන්ට ගහන්නයි විතරයි (බ)
අනේ මන්දා පොඩි එවුන්ට නරක කල දසාවක් මේකනම්.(අ)
පවු අහිංසක දරුවා! (නි)
මේ දරුවා ඇයි මේ කලබල අස්සට ගියේ? (නි)
යහපාලනය ආපු දවසේ ඉඳල පොඩි කට්ටියට අබ සරණයි, පුතේ නුබට අමා මහා නිවන් සුවය ප්‍රර්ථනා කරනවා . (අ)
පවු අහංසක දරුවා (අ)
පව් දෙවියනේ කාගේ පව්ද මේ රටපුරා පොඩි උන්ගේ පිටින් යන්නේ? රටේ අහේතුව (බ)
ලංකාවේ සංගීතයක රසවිඳින්න දෙන්නේනෑ සංගීතයක් කොහෙද තියෙන්නේ එතන යක්කු තමයි (අ)
යහපාලනේ වරදක්ද ? නැත්නම් මිනිසුන්ගේ මිලේච්ඡ කමද ? (බ)
කෝ අර පොලිසියේ වීරයෝ ටික. උන්ට පුළුවන් ගස් අස්සේ හැංගිලා ඉදල වාහන අල්ලන්නයි කැම්පස් කොල්ලොන්ට ගහන්නයි විතරයි. ගැටුමක් පාලනය කර ගන්න පුළුවන් එකෙක් නෑ. ඔය බුරුවොන්ට බැරි වුනාද ග්‍රවුන්ඩ් එකට මිනිස්සු දාද්දි පොඩ්ඩක් පරික්ෂා කරලා බලන්න (බ)
ලංකාවෙ එළිමහන් සංගීත ප්‍රසංග නරඹන්න යනවනං අවදානම් දරන්න සූදානමෙන් යන්න ඕනෙ. (බ)
ඉස්සරනම් මේ ඔක්කොම සිද්ධි ගියේ රාජපක්ෂ ආණ්ඩුවේ පිටින්. දැන් මොකද මේවා නවත්වාගන්න බැරි? දැන් මෙලෝ වැඩක් කරන්නෙත් නෑ (බ)