සත්ව චර්යා වාර්තාකරණයේදී මාධ්‍යවේදීයා හැසිරිය යුතු ආකාරය සම්බන්ධව දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා පේරාදෙණිය පශු ශික්ෂණ රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය සංවිධානය කළ වැඩමුළුව දිවයින පුරා පැවැත්වීමට කටයුතු කරන බව එම සංගමයේ වෛද්‍ය සංජය වාසල මහතා පැවැසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගොඩක් හොද වැඩක්. (ර)
මං හිතුවේ දියවන්නාවේ පැත්තේ වත් ද මේ වැඩ සටහන තිබුනේ කියල (රේ)