ඊජිප්තුවේ සිට රුසියාවේ පීටර්ස්බර්ග් ගුවන්තොටුපොළ දක්වා පියාසර කළ මගීන් 224 ක් රැගත් රුසියන් ගුවන් යානයක් ඊජිප්තුවේ මධ්‍යම සිනායි ප්‍රදේශයේ දී අතුරුදන්ව ඇතැයි රුසියන් මාධ්‍ය සඳහන් කරයි. එයාර් බස් ඒ 321 එම ගුවන් යානය ඊජිප්තුවේ ශාර්ම් අල් ෂෙයින් ජාත්‍යාන්තර ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වී ඇති අතර යානය මිනිත්තු 34කට පසු රේඩාර් පද්ධතියෙන් ඉවත් වූ බව ගුවන් තොටුපොළ ආරංචි කියයි. ඊජිප්තුවේ රුසියන් තානාපති කාර්යාලයට අනුව එහි මගීන් සියලුම දෙනා රුසියානුවන් බවත් ඒ අතර කුඩා දරුවන් 17 දෙනකු සිටි බවත් සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර විජිත්ල වගේ අය මස් කඩේ කොක්කේ එල්ලලා තිබුන.. (බ)
විජිත්, ඔයාගේ අදහස් වලට අනිත් අයගේ ප්‍රතිචාරය දැක්කා නේද? අනිත් අයගේ අදහස් කියවලා මම සතුටු වෙනවා. ඒක නිසා මම ඔයාට මොකුත් කියන්නේ නැහැ. (නි)
අනේ දෙවියනේ එහි සිටි මිනිසුන්ට මොකද වුණේ? (නි)
කණගාටුදායක පුවතක් (නි)
පවු අහිංසක මිනිස්සු! (නි)
සාගර දන්න තරම තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ (නි)
විජිත් බලාගෙන වාඩි වෙන්න මොලේට හානි වෙන්න පුුළුවන් (බ)
අනේ මන්දන්නේ නැහැ අයිසිස් කාරයෝ කියනවා අපි ගැහුවා කියල. ඒගොල්ලෝ ට්විටර් පණිවිඩයක් දාලයි කියනවා අපි ගහල බිම දැම්ම කියල. (බ)
අපරාදේ ජීවිත කියක්ද? (නි)
කනගාටුදායක පුවතක්. විජිත් වගේ මිනිස්සුත් මේ සමාජයේ ඉන්නවා.. අයිඑස්අයිඑස් ලංකාවට ඇවිත් ගැහුවත් හුරේ දමාවි මේවගේ අය. අපේ රට මේ තරමින් හරි ඉතුරු වීම ගොඩක් ලොකු දෙයක් මෝඩ දේශපාලුවො එක්කයි විජිත්ල වගේ මිනිස්සු එක්කයි (බ)
සිරියාවට ගහන්න යන්න කලින් මේ ගැනත් හිතන්න තිබුණා(අ)
මේක කාර්මික දෝෂයක්.. සිරියාව මීට සම්බන්ධ නෑ (බ)
විජිත්ගේ මානසික තත්වය පරික්ෂා කර බලන්න , සිරියාවට ගිහිල්ල ත්‍රස්තවාදීන් නැති කිරීමක් , මේක ගුවන් අනතුරක් , තවම හේතුව සොයන් නැති (බ)
මේවා එච්චර හොඳ දේවල් නෙවෙයි.(අ)
අඩුම තරමේ කාන්තාරයකට හෝ හදිසි ගොඩ බෑමක් කරලා හරි,මගින් ඇතුළු කාර්ය මණ්ඩලයේ ජිවිත බේරුනොත් හොඳටම ඒ ඇති. (බ)
විජිත් ඇත්තටම විජිත් ද නැත්නම් මෝහමෙඩ් විජිත් ද? (බ)
පව් ..ප්‍රතිචාර දාන අයගේ දැනුම..සිරියාවට ගහන්න ගියේ නැහැනේ රුසියාව...අනිත් එක නියමුවා දැනුම් දීල තියෙනවා දෝෂයක් ගැන..හදිසි ගොඩ බැසීමක් සදහා ඉල්ලීම් කරලත් තියෙනවා...මේකට ඇමෙරිකාව ගැහුවේ නැහැ කියන්න එක හොදටම ඇති නේද? (බ)
විජිත්-ඔයාට ඒ ගැන කලින් කියන්න තිබුනනේ..(බ)
කියමනක් තියෙනවා මොන ගුවන් යානයක් වත් සියට සියයක් විශ්වාස නැහැ කියලා (බ)