රාගම බැසිලිකා විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන මාධව මුදිත කුමාරතුංග සිසුවා විසින් ආරම්භ කළ පාසලට කෞතුකාගාරයක් සංකල්පය යටතේ නිර්මාණය කළ පාසල් උරුම කෞතුකාගරාය විවෘත කිරීම සහ අධ්‍යාපනය සඳහා පුවත්පත් සංකල්පය යොදා ගන්නා පෙන්නුම් කෙරෙන කේවල නිර්මාණත්මක ප්‍රදර්ශනය මාධ්‍ය අධ්‍යාපන උපදේශක තිලක් සෙනෙවිරත්න, විදුහල්පති එම්.කේ.එල්.එම්. එල් අල්විස් මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරිණ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ට අත හිත දෙනවනම් ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ඉන්න මෙවැනි දරුවෝ ඉහලට එසවේවි.(අ)