ශිෂ්‍යත්ව විභාගයෙන් 2014 දී සමත් කළ සංඛ්‍යාව 51152 ක් වුවද එය 2015 දී 31853 දක්වා අඩුකර ඇතැයිද මෙම ගැටළුවට විසඳුමක් ලබාදී ශිෂ්‍යත්වය සමත් සිසුන් සංඛ්‍යාව ඉහළ දමන ලෙසද ඉල්ලා අසාධාරණයට පත් දරුවන්ගේ දෙමාපියන් හා ලංකා ගුරු සංගමය එක්ව අද අධ්‍යාපන අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් කළේය.

Guru_20151029920 Guru_201510299202