ඇවන්ගාඩ් නැවේ අවි පරීක්ෂණයට ගාල්ලට ගිය නිලධරයන් 5 දෙනා අද සිය රාජකාරිය අවසන් කරනු ඇතැයි බරපතල දූෂණ විමර්ශන කොමිසමේ ලේකම් බැසිල් ද සිල්වා මහතා කියයි.
ඔවුන් කොළඹට පැමිණි පසු කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කරනු ඇතැයිද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ....අද ඉඳල කන් දෙකටයි ....ඇස් දෙකටයි නිවාඩුයි ...(බ)
ඇයි?. අර කවුද රාජ කෙනෙක්ට නැව් ආරක්ෂා කිරීමේ කොන්ත්‍රාත්තුව භාරදීල ඉවරද?. (බ)
අපි බලමුකෝ වෙන දේ... (නි)
මොනවා වෙන්නද? අන්තිමට කියන දේවල් අහලා අපිට පිස්සු හැදෙයි (නි)