ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කර වීමට තමා නායකත්වය දෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය.
ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කර වීමට තමා නායකත්වය දෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු යහපාල මහතා, ඔබකියන යහපාලන කඩෙත්, ඔබ කියන පසුගිය පාලන කඩෙත් (ඔබ යන කඩේ )මට නම් දෙකම එක සමානය. ආත්ම ගෞරවයක් ඇති කිසිවකුට ඔබ කියන කඩයට යා හැකිද?මේ කඩ දෙකටම තවත් යන්නටම නොහැකිය. හොඳයි කියා හිතන කඩෙත් බොහෝ දුරබැහැරය. මේ නිසා අනාථයන් වි සිටින අප පිළිගත හැකි, ගෞරවනීය පුද්ගලයකු ලෙස සැළකෙන" මෛත්‍රී " කඩෙන්වත් යම් සහනයක් බලාපොරොත්තුවිම වරදක්ද? අලුත් ගෞරවනීය කඩයක් සඳහා අපි උත්සාහ කරමු. (බ)
එතකොට අර කොලුවා ඇතුළු කල්ලිය විකල්ප කණ්ඩායමකින් ඉල්ලුවොත් මොකද වෙන්නේ ? එ්ගොල්ලනම් කියන්නේ ඒගොල්ලන්ගේ මහරජාණන් වහන්සේට තමා තවමත් ගම් වල ජනතාව කැමති කියල (බ)
අපි බලමු මහජනතාව මොකද කියන්නේ කියලා (නි)
අපි බලමු මේ රටේ මිනිස්සු මොනවගේ තීරණයක් ගනියිද කියලා (නි)
එන්නකෝ අපි දෙන්නම් (බ)
මෙයා කළ හිරිය අපි නොදන්නවයැ. අපි නොදන්නා මොනරතැන්න. (බ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඔක්කොම මේ පොරකන්නේ ජනතාවට සේවයක් කරන්නද? අහිංසක ඡන්දදායකයා හැමදාම අමාරුවේ. අපිට ඡන්දෙ දෙන්න පක්ෂයක් නැහැ තවත් ඉතිරිවෙලා (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකය වගේම සන්ධාන පාක්ෂිකයත් පෙළ ගැසිලා නොඉවසිල්ලෙන් ඉන්නේ ඔබ තුමාගේ නායකත්වයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජය ගන්න පෝලිමේ ගිහින් ඡන්දෙ දෙන්න..ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන් හිතන්නේ මෑත ඉතිහාසයේ ලද සුවිශේෂි දැවැන්තම ජයග්‍රහණය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ලබාවි. මහින්ද මහත්තය නිසා නැති වුනා කියන නැති වුනු සුළු ජාතික ඡන්ද පෝලිමේ ගලාගෙන ඒවි..(බ)
ශ්‍රී ලංකා එක කවදාවත් තනියම දිනලා නෑනේ. 1956 දිනුවෙත් බණ්ඩාාරනායක මහත්මයා එම්ඊපී එකත් එක්ක අදත් පක්ෂ එකතුවෙලා. දැන් ශ්‍රීලංකා එක දියාරු වෙලා අනික් ටිකත් දියාරු කරනවා (බ)
හිතාගෙන ඇති අපි ඡන්දෙ දේවි කියල..අපිත් ශ්‍රී ලංකා කාරයෝ තමා..ඒ වුනාට දැන් නැහැ..පිවිතුරු යහපාලල බලාගෙන ඇති යහපාලානේ එනකම්..බලාගෙන ඉන්නවල්ල පෝලිමේ එනකම් ඡන්දෙ දාන්න..(බ)
ජනාධිපතිතුමා හිතන්නේ මැරිලා ඉපදුනත් ශ්‍රීලනිපෙ එක ගෙනියන්න පුළුවන් කියලා. ඒකේ හොරු ටික ඉවඑ කරලා යහපත් පක්ෂයක් හදනවානම් ලෝකයට කරන යහපත් පාලනයක් නොවේද ? (බ)
චානි, තවත් ඔබ දවල් හීන දකිනවාද? (නි)
ලංකාවේ සිටින අය ඡන්දය දෙන හැටි අපි බලමුකෝ (නි)
ජනාධිපතිටුමනි ඔය සභාපතිකම ළමයෙකුට දෙන්න....(රේ)
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට තිබෙන පාක්ෂික මනාපය දැනගන්න ලැබෙන හොඳම අවස්ථාවක් මේක. (නි)
අපි බලමු ජනතා කැමැත්ත කොහොම වෙයිද කියලා (නි)
අපි බලාඉන්නවා සිද්ධවෙන දේ (නි)
රට වෙනුවෙන් යමක් කරන්න. අපි ඔය සමඟයි (නි)
ඔබතුමාට අපි පෝළිමේ ඇවිල්ලා කතිරය ගහන්නම්කෝ... (නි)
නියමයිනේ. අපිත් ඉන්නවා (නි)
අපිත් ඉන්නවා බලාගෙන (නි)
කිසිවෙක් පක්ෂයට ආදරය නම් එය ගොඩනැඟීමට පක්ෂ නායකත්වයට ඉඩහැරිය යුතුය. (නි)
මම නම් හරිම කැමතියි (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
අපි හිතුවේ ඔබතුමා නිර්පාක්ෂික වෙයි කියලා (නි)
ප්‍රියාන් මහත්තයා, එහෙම කියන්න එපා. බලන්න මෛත්‍රී මහත්තයා පක්ෂය වෙනුවෙන් මොනතරම් සේවයක් කරලා තියෙනවද? අපි නම් බලා ඉන්නේ දුවලා දුවලා ගිහින් මෙතුමා වෙනුවෙන්ම ශ්‍රී ලංකා එකට ඡන්දෙ දාන්න. (නි)
සමස්ත ශ්‍රී ලාංකිකයන්ම ඔබතුමා ගත් තීරණය අනුමත කරනු ඇතැයි මම සිතනවා (නි)
අනේ මම නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)
යහපාලනෙට කඩේ ගිය වින්සන්ට් මහත්තය ශ්‍රී ලංකා එක ගොඩ නගන්න කතා කරනවා..කට්ටිය ඒකට හරි ආදරෙයි වගේ..පක්ෂ නායකයා පක්ෂය පාවල දෙනවනම් පක්ෂය වලට දක්කනවානම් පාක්ෂිකයෝ ඈත් කර ගන්නවානම් තමන්ගේ හෙන්චයියෝ තනතුරු වලට දාල විධායක ජනපති කමේ අනුහස යොදාගෙන නපුංසක රැලකට කප්පම් දීල උන්ගේ කටවල් වහල බැරි එව්වන්ගේ කටවල් තර්ජනයෙන් ගර්ජනයෙන් වහල පක්ෂය කනත්තට දක්වන බව පැහැදිලිව පේනවනම් එහෙම නායකයෝ ඔය පොල්පිත්තක් ගත්තම ඔබ තුමාට දුසිමක් විතර කපා ගන්න පුළුවන් පෝලිමට තියල බල බල ඉන්න..ඔබ තුමාල ඉත සිතින් පතන ශ්‍රී ලංකා එකේ මළගම එන පළාත් පාලන මැතිවරණයේදී සිදු වේවි මේ පොල්පිති නායකත්වය යටතේ.බය වෙන්න එපා ඒ ගැන..(බ)
ඔබතුමා නායකත්වය දුන්නොත් පක්ෂයේ හොඳ පිබිදීමක් ඇතිවේවි (නි)
මම නම් හිතාගෙන ඉන්නේ ශ්‍රීලනිපය හැර වෙනත් ඕනෑම පක්ෂයකට ඡන්දෙ දෙනවා කියලයි (නි)
අපි නිශ්ශබ්වද බලාගෙන ඉඳිමු සිදුවෙන දේ (නි)
දෙන්නම්කෝ අපි. එන්නකෝ. අපිට හැමදේම මතකයි (නි)
අනේ මන්දා! මේ වෙන දේවල් මට නම් හිතාගන්නත් අමාරුයි (නි)
ජනතා කැමැත්ත දැනගන්න හොඳ අවස්ථාවක් (නි)
බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු ලියන්නේ අපහාසයට බව වැටහුනේ නැද්ද? සන්ධානගතවීමෙන් වුණේ කිසිම ඡන්ද පදනමක් නැති සමහර අය පාර්ලිමේන්තු ගොස් නියම සුදුසුකම් ඇති අයට යන්න බැරිවුණ එකයි (නි)
මමත් හිතාගෙන ඉන්නේ ශ්‍රීලනිපය හැර වෙනත් ඕනෑම පක්ෂයකට ඡන්දෙ දෙනවා කියලයි (නි)
අපේ රටට වෙනසක් අවශ්‍යම මොහොතේ ඔබේ ඉදිරිපත්වීම ගරු ලෙස දේශපාලන වශයෙන් සැලකීමට නො හැකි සමහරුන්ගේ නිසරු කතා බැහැර කරමු. යහපත් රටක් පතන යහපත් මිනිසුන් නොඅඩුව සිටින බව දැන ගැනීමට ඉදිරි පළාත් මැතිවරණය ලෝකයාට හඬ ගා කියන්නට ඔබතුමා ඉදිරිපත්වීම අපට දිරියක් (ම)
මමත් හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකා එක හැර වෙන ඕනෑම එකකට ංන්දෙ දෙනවා කියල. මෙච්චර කල් දුන්නේ ශ්‍රී ලංකා එකට(ම)
මමත් ඇගිලි ගැන ගැන ඉන්නේ ජන්ද ප්‍රතිපල අහන්න (ම)
දෙන්නම්කෝ අපි. එන්නකෝ. අපිට හැමදේම මතකයි. ඔහේ ගෙ රජය සහ කරන ඒවාට බඩ කට පුරාම ඡන්දෙ දෙන්නම්. (බ)