අනුරාධපුර පැනොරා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් සැකකරුවෝ අට දෙනෙක්  අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී පියරත්න මහත්මිය විසින් නොවැම්බර 09 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

ෙජ්.එමි.ලක්ෂිත විකුමි ගුනවර්ධන, ජේ.එමි.කවීෂ රන්දිම මධුසංඛ ගුනවර්ධන,    අයි.ඩී.රශ්මික සුරේෂ් වීරවංශ,   එචි.ඒ.රංජන් පැතුමි පුෂ්ප කුමාර,   එන්.පී.පී.රුවන් ලක්මින්ද ධර්මදාස,   , කේ.ජී.ශමික ඔනොල් රසාංග,    පී.ඒ.ගයාන් සුරනිමල ජයවීර, එචි.ජනක කුමාර ද සිල්වා ඔවුහුය.

ඒ අනුව 22 ක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගැන නැත.