ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට රැගෙන ගිය රත්‍රන් කිලෝ 15 ක් සමග දෙදෙනකු චෙන්නායි හීදි අත්අඩංගුවට ගෙන තිබේ.
දෙදෙනාගෙන් එක් අයකු ලාංකිකයකු වන අතර අනෙකා ඉන්දීය ජාතිකයෙකි.
ඉන්දීය ආදායම් බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැලීමකදී මෝටර් රථයකින් ගමන්කරමින් සිටියදී තමිල්නාඩුවේ තන්ජවුර්හිදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.
එම රත්රන් තොගයේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 04කට (රුපියල් කෝටි 8.78) අධික බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කොහොමද මේවා ලංකාවෙන් පන්නා ගත්තේ? ඒකත් අහුවෙලා තියෙන්නේ අතරමඟදී ...? (නි)
අනේ ඉසුරන්දි, ඕකවත් ඔයාට තේරෙන්නේ නැද්ද?
ඊයේ පෙරේදා දැක්කේ නැද්ද.? (ර)
ලංකාවේදී අැල්ලුවානම් මේවා ලක් රජයට , අපේ නිලධාරීන්ගේ ඇස වසා ගියාද ? නැතිනම් මුදල් ලබා ඇස වසාගෙන සිටියාද ? (බ)