සරසවි සිසුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹ කොටුවේ පෙළපාළියක නිරත විය.
දිවයින පුරා විශ්ව විද්‍යාල රැසක සිසුහු ඊට සහභාගී වී සිටියහ. උසස් තාක්ෂණ (එච්එන්ඩීඒ) උපාධි පාඨමාලාවට හිමි වටිනාකම නැවත බලාත්මක කිරීම, උසස් තාක්ෂණ සිසුන්ටද මහපොළ වාරිකාය වැඩි කිරීම, මුදලට උපාධි විකිණීම නතර කිරීම හා ශිෂ්‍ය මර්දනය නැවතීම යන ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd