ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශගත වීමට උත්සාහ කළැයි තමා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළැයි රහස් පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ දී අද (29) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, මහාචාර්ය තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, ජානක වක්කුඹුර යන මහත්වරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස්ද ඊට එක්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් දේවල්! (නි)
දේශපාලකයන් කිසිමදාක තමන් වැරදි කරන බව පිළිගන්නේ නැහැ. සියලුම වැරදි කරන්නේ බලයක්, ශක්තියක් නැති අහිංසක මිනිසුන්... (නි)
ඇඩ්රස් නැහැ ෆිල්ම් එකට තවත් හොඳ කටවුට් එකක්! (අ)
මෙහෙම ගියොත් හොරු, කුඩුකාරයෝ ඔක්කොම යයිනේ මානව හිමිකම් එකට. (අ)
ආගමන විගමන කන්තෝරුව උදේ 7.30 ට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කල එකට මොකද කරන්න ඕන (අ)
විමල් විරවංශට කන්න ඕනේ වුනාම කබරගොයාත් තලගොයා වෙලා , මානව හිමිකම් කොමිසමට දොස් නගන විවේචනය කරමින් , එකේම පිහිට පතන්නේ වෙන මොකක් හරි ලෙඩක් වන්නම ඕනේ (බ)
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොස් අට්ටාලයක් අටවාගෙන උපවාසයක් ආරම්භ කරන්න (බ)
ඇයි....රට යන්නේ නැද්ද ....? (බ)
වැරදි කරලා මානව හිමිකම් ගැනත් කතා කරනවා. මෙහෙමත් මිනිස්සු. (බ)
අර උපවාසෙට වඩා විහිළුවක් වෙනවා (බ)
මානව හිමිකම් කොමිසමට යන කොට විමල්ගේ හොර පාස්පෝර්ට් දෙකත් අරන් ගියාම පරීක්ෂණ ඉක්මන් වෙනවා , තව විමල්ගේ බිරිඳගේ උපන් දින වෙනස් කරපුවත් අරන් යන්න , මේ දෙකම මානුෂික කඩවීම් කියන්න (බ)
මාර හොරු සෙට් එකක් සෙට්වෙලා ඉන්නේ. වෙන රටක වුනානම් වසර 10ක් පාස්පෝර්ට් නැහැ. අවුරුදු 10ක් හිරේ (බ)
මෙතන වරදක් ඇත (බ)
මේ වගේ කෙනෙක් අපේ රටට කවදාවත් ලැබෙන්නේ නෑ. ඔහු ලංකාවට සිටින එකම කෙනා විමල් (බ)
එහෙමවත් කරලා බලමු. (ර)
අනේ මන්දා මොනවා කියන්නද කියලා. (ර)
අපි උපවාසයක්වත් කරමුද? (නි)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානෙටද කරන්නෙ? ඔයාම නේද කිව්වෙ උන්ව විශ්වාස කරන්න බෑ කියල..හි හි..මාර ජෝකර්ල සෙට් එක..ඉන්න හෑටි විතරක්..කෑතේ බෑ...ඈත්තටම මේ අය හිතාගෙන ඉන්නෙ ජනතාව හරිම ගොන් සෙට් එකක් කියලා..අපේ සීයත් මේ අයගෙ වයසේ..විශ්‍රාම අරගෙන ගෙදර ඉන්නෙ.. මේ අයටත් ඒක කරන්න කාලෙ හරි. (බ)
ඔව් මොනාහරි කරන්නත් ඕනනේ. (ර)
දැන් මාස 10 ක් ගත වෙලා දැන් යහපාලනයෙන් සුරපුරක් වෙන්න ඕන ලංකාව කියපු විදියට. හැබැයි තිබුණට වඩා දැන් බර පතලයි. අපරාදේ අපි යහපලනෙට ජන්දෙ දුන්නේ (ම)
දැන් එතකොට ඒ කරපු වැඩේ හරි කියලද කියන්නේ. (ර)
නීතියෙන් දඩුවම් දුන්නානම් ඉවරයිනේ. (ර)
වැරදි වැඩ කරලා ලජ්ජා නැතුව තවත් කතා කරනවා.සාමාන්‍ය කෙනෙකුට වුනානම් තවමත් ඇතුලේ.යහපාලනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙයි කියල. (බ)
රෝහිත ඔබ හරි, නරියා සහ කේජු මට මතක් වුනා, (බ)
මේවා විශ්වාස කරමින් අප්පුඩි ගහන අයත් ඉන්න එකයි දුක. (ර)
මටනම් මේ අය දකිනකොට දුකයි. (ර)
මේක පුදුම කතාවක්නේ. එතකොට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශගතවීමට උත්සාහ කිරීම නිවැරදි දෙයක්ද? (නි)
ඉති්න් කතා කර කර ඉන්නෙ පැමිණිල්ල දාන්න.(ර)
කපිල මහත්තය කැත හරියට දැකල නැහැ වගේ.ඒක හරියට බලන්න ඔය කැබිනට් ප්‍රකාශකගේ එහෙම නැත්නම් මංගල මහත්තයාගේ එහෙමත් නැත්නම් අර හැරිසන් මහත්තයාගේ මාධ්‍ය හමුවක් බලන්න...මං බැලුවේ කපිල මහත්තයෝ මහින්ද මහත්තය නැත්නම් මේ සෙට් එක නැත්නම් මොන තරම් බරකින් ඔහෙලගෙ හිත නිදහස්ද කියල..ලැජ්ජයි මහත්තයෝ..යහපාලනෙට ඕන විපක්ෂ නැති විපක්ෂයක් කියල අපි දන්නවා.. ඒ වැඩේට මෙයාල ලොකු හිසරදයක් කියලත් දන්නවා..කනගාටුයි මහත්තයෝ..පාලු ගෙවල් වල වලන් බිදින්න හීන මැවුවට මේ රටේ ලක්ෂ 48ක අපේ ජනමතය පාර්ලිමේන්තුවේ සැබෑ ලෙස නියෝජනය කරන මේ හඩවල් මකල ඒ දේ කරගන්න ටිකක් රෑ වේවි.(අ)
ඒ කියන්නේ වරදක් කරලා නැද්ද? (නි)