ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලෝක කාන්තා කටයුතු පිළිබඳ තානාපතිවරිය වූ කැතරින් රසල් මංගල සමරවීර විදේශ ඇමැති සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති එම සාකච්ඡාවේදී කැත්රීන් රසල් මහත්මිය මෙරට කාන්තාවන් සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ සාකච්ඡා කළාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් මහතාද සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා වික්‍රම මහතාණනි !! ඔය ඔබ කියනා දේවල් ඇමරිකාවෙත් සිදු වනවා , ඔබ ජාත්‍යන්තර පුවත් පත් බැලිම හෝ ජාත්‍යන්තර රුපවාහිනී හෝ අන්තර්ජාලයෙන් වැටහිමක් නොගෙනීම නිසා ඔය කියන්නේ , කිසිම රටක මහජනයාට අවහිර කිරමින් උද්ගෝෂණ පවත්වන්න දෙන්නේ නෙහැ , දුන්නත් සීමිත කෙටි කාලයයි , නැතිනම් ලංකාවේ පොලිසියට වඩා අන්තිමයි , දියුණු රටවල (බ)
හොද වැඩක්. (ර)
හොද හමුවක්. (ර)
කැතරින් රසල් නෝනා ඇස් වාට්ටුව ළඟට ගෙනිහින් පෙන්නුවා නම් වැඩ හොදින් කෙරෙන බව සියැසින්ම බළා ගනට තිබුණ. කොතරම් කාන්තාවන්ට බිමදාගෙන ඔලු පැලෙනකම්, රුධිරය වැගිරෙන කම් පහර දුන්නද කියල, ශ්‍රී ලංකා පොලෙසිය විසින්. නිකම් සීතල කාමර තුළට වෙලා සාකච්ඡ කිරීම තුළින් ඩොලර් ලැබෙන්නේ නෑනේ. (අ)
දන්දෙනිය හාමිනේ, පැලවත්තේ හාමිනේ යනාදී වශයෙන් ගමේ නමින් , ගෙදර නමින් අමතමින් අපේ රටේ කාන්තාවන්ට ගෞරවනීය ලෙස සලකන අපි , කාන්තාව උසස් ස්ථානයක තැබූ බුදු සමයෙන් සුපෝෂිත වූ අපි ඇමරිකා බණ ගැන උනන්දු විය යුතුද? අපේ අතීත හුරුකම මතු කර ගනිමු. සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගේ සෙවණ ලබමු. (බ)