‘ජයලලිතා ජයරාම්ට අපි බය නෑ. මුහුදු සීමාව උල්ලංඝනය කරන ධීවරයන් අත්අඩංගුවට ගැනීම් නොකඩවා සිදුකරනවා. ධීවර ආම්පන්න ඇතුළු සියලුම ආම්පන්න රාජසන්තක කිරීමටත් කටයුතු කරනවා‘ යැයි ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අද (29) ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේදී පැවසීය.
ජිනීවා යෝජනා වලින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාව සුරක්ෂිත බවද ඇමැතිවරයා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය රාජය තාන්ත්‍රිකව හා උපක්‍රමිකව විසදිය යුතු ප්‍රශනයක්. (ර)
ඉන්දියා ප්‍රාන්ත දේශපාලනය රැඳී තිබෙන්නේ බොරු හඬ නගන දේශපාලකයින්ට අවශ්‍ය කරන සටන් සමග.අපේ නිතිය අනුව අධිකරණ සහ නාවික හමුදා අවශ්‍ය කටයුතු කරාවි (බ)
ජයලලිතා ආවත් මම ඉන්නේ හම්බන්තොටනේ ......බය නෑ (බ)
ජයවේවා ඇමතිතුමා! (නි)
ජයලලිතාට බයවෙලා ඉදලා හරියන්නේ නෑහෑ මේක අපේ රට අපේ සම්පත් අයිති අපේ රටට (බ)
පාලු ගෙදර වලන් බිදීම (ම)
නියමයි මහත්තයෝ, නියමයි (නි)
දෙබිඩි පිළිවෙත් නැතුව කෙළින් තීන්දු තීරණ ගැනීම මේ අවස්ථාවේදී ඉතා වැදගත්. ඔබතුමාට ජය! (නි)
අනවසරයෙන් මුහුදු සිමා හරහා එන අයට දඩුවම් කරන්න අපේ රටේ නිතිය අනුව පුළුවන් , නාවික හමුදාව කරන්න ඕනේ වරාය පොලිසිය හරහා මොවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන්න , අධිකරණය සුදුසු තීන්දුවක් දේවි , අපේ දේශපාලකයෝ මේකට මැදිහත් වෙන්න ගියොත් ඉන්දියාවේ දේශපාලකයොත් මේකට සම්බන්ධ වෙලා මේක අන්තර්ජාතික ප්‍රශනයක් වෙනවා , අපේ අැමෙතිලට කියන්න තිබෙන්නේ තිබෙන්නේ දෙස් හෝ විදෙස් මාධ්‍ය ඔවුන්ගෙන් ඇහුවොත් මේක ලංකාවේ නීතියට සම්බන්ධ ප්‍රශ්නයක් අධිකරණය මේකට තින්දුවක් දේවි අපිට අධිකරණයේ කටයුතු වලට ඇඟිලි ගහන්න බැහැ කියා ඇඟ බේරා ගැනීම , එතකොට ඉන්දියාවේ දේශපාලකයෝ මේගොල්ල එක්ක තරහ වෙන්නෙත් නැත . යුරෝපයේ ඉන්න දේශපාලකයෝ නම් වැඩ කරන්නේ එම ආකාරයටය (බ)
ජයලලිතා යනු ප්‍රාන්ත රාජ්‍යයක මහා ඇමතිනි පමණයි. ඒ වුනාට හැසිරෙන්නේ නම් ඉන්දියාවේ අගමැතිනි විදියටයි. ලක් රජය ගනුදෙනු කලයුතු වන්නේ ඉන්දියන් රජය සමග පමණයි. එහි ප්‍රාන්ත සමග නොවේ. (ර)
එතකොට අපේ අය අහු උනාම මොකද වෙන්නේ ? එක නිසා දෙපැත්තම සමගියෙන් ඕවා විසඳ ගන්න ඕනි දේවල්. (ර)
ඔය ගමේ ගොඩේ චන්ඩි පාට් අපි පහුගිය කාලේ හුගාක් දැක්කා දැනට අවශ්‍ය වෙන්නේ මොලේ පාවිච්චි කරලා වැඩකරන මිනිස්සු (බ)
ජයලලිතාත් කියයි අපිත් බය නැහැ කියලා. ඉතින් ප්‍රශ්නයට විසඳුම මේකද? (නි)
මෝඩ චුන්(රේ)
තව මාස 6 කින් තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරණය පවත්වනවා. නිකම්හරි කරුණානිධි දිනුවොත් නැවතත් ලංකාවට විරුද්ධ කණ්ඩායම් වලට නව ජීවනයක් ලැබෙනවා. (ර)
ඔය පෙළපාලි යන ළමයින්ගේ ඔලු පාලන පොලිස් කාරයන් දාල බැරිද මේ ධීවරයන්ට සබ්බුව දෙන්න ? (අ)