හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ නීතීඥවරයකු මාර්ගයෙන් බරපතල වංචා හා දූෂණ සොයන ජනාධිපති කොමිසමට දන්වා ඇත්තේ තමා පිට රටක සිටින බවයි.
ලබන 20 වැනි දා ට පෙර ශ්‍රී ලංකාවට නොපැමිණෙන හෙයින් ලබණ 30 වැනි දා කටඋත්තරයක් දීමට නොහැකි බවයි.
නිශාන්ත වික්‍රමසිංහගේ බිරිය කොමිසමේ නිලධරයනට පවසා ඇත්තේ තම සැමියා වසර තුනකින් පමණ ගෙදරට නොපැමිණි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කවුද කටඋත්තර දෙන්නේ? (ර)