තම ගුරුවරියගේ ගෙදර හොරකමකට ගොස් ඇයට වෙඩි තබා මැරූ ගෝලයෙක් මාතර මහාධිකරණයේදී අද (29) පෝරකයට නියම විය.
මාතර, කෝමංගොඩ මල්කාන්ති රාජපක්ෂ යාපා (52) ගුරුවරියගේ ගෙය බිඳීමට 2005 දී ගිය ඇගේ සිසුවකු වන බී.ජී.මහේන්ද්‍ර ප්‍රදීප් කුමාර (32) මෙම දඬුවම ලැබීය.
ගෙයි බඩු සොරකම් කරද්දී ගුරුවරිය ඇගේ ගෝලයා අඳුනාගැනීම නිසා වෙඩි තබා ඇය මරා දැමූ බව නඩුවේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ගුරුවරිය.... පව්.! (ර)
මූසිලලා අද සමාජයේ ඕන තරම් ඉන්නවා. (ර)
දුන්න දඬුවම හරි
අපැලෙන් නිදහස් වුන කියල තවත් දවසක දැනගන්න ලැබෙයි. මේ වගේ දේවල් වෙන්න ඕන රටේ පාලකයන්ට හා උන්ගේ දරුවන්ට. එතකොටවත් ඇස් ඇරෙයි. ..(රේ)
මට නම් මෙම දඬුවම මදි. දෙගුරුන්ටත් පෙර ගුරුවරුන් යැයි කියවෙන්නේ ගුරුවරුන් අප දේවත්වයෙන් සැළකියයුතු කොටසක් නිසයි. (නි)
මෝඩ ගෝලයත් පව්... (ර)
පෝරකයට නියම වුණත් එය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔය දඬුවමෙන් ඇති වැඩේ මොකක්ද කියා සිතුනා (නි)