ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇති ගැටලු විසඳීම සඳහා ක්‍රීඩා අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවකදී කීය.
විශ්‍රාමලත් විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අභියාචනා මණ්ඩලයක් පිහිටුවීමටද පියවර ගන්නා බව කී ඇමැතිවරයා ඒ මගින් ක්‍රීඩා සංගම් වල ආරවුල් නිරාකරණය කරගැනීමට හැකිවනු ඇතැයිද විශ්වාසය පළකළේය.
ක්‍රිකට් නිලවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
ඔය මොන අධිකාරි හැදුවත් ඕවයේ මුලිකත්වය ගන්නේ ඇමැතිතුමන්ගේ දේශපාලක හෙන්චයියලානේ. එතකොට වෙන්නේ අර ඒකාලේ වෙච්ච දේම තමයි. වෙනස් වෙන්නේ මුහුණු ටික විතරයි. (ම)