පවුල් 4000කට ජලය සැපයීමට ඉදිකළ තිස්සමහාරාම පානීය ජල ව්‍යාපෘතියේ මඩ වතුර එන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (29) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
නල දිගේ මඩ කුට්ටි පවා පැමිණෙන බැවින් ස්නානය කිරීමට පවා එම ජලය යොදාගත නොහැකි බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මෙම පසුබිම තුළ රුපියල් මිලියන 381 ක් වැය කර ජල ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද ප්‍රේමදාස මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකේ මඩ වතුර එනවා නම් ඒකට හේතුව හොයලා පිළියමක් කරන්න. අලුතින් හදන්නේ මොකටද? (නි)
අළුත් එකක් ආරම්භ කරනවාට වඩා පරණ එක නිසිලෙස සකස් කිරීම හොඳ නැද්ද? (නි)
අවුරුද්දක් තිස්සේ මොකද කළේ? (බ)
ඔයාල ආණ්ඩුව අරගෙන දැන් අවුරුද්දක් වෙන්න එනවා ඔයාල මේ වෙනකම් නින්ද ගිහින්ද හිටියේ (ම)
කන්න පුළුවන් විදියට හද ගන්නත් එපායැ .එක නිසා තියෙන ඒවා හරි නැතිවෙන විදියට වැඩ කරලා අලුත් ඒවා හදන්න කියල සල්ලි පාස් කරගන්න පුළුවන් නේ...අනික දැන් දකුණේ මිනිස්සුන්ට හරියට පහසුකම් දෙන්නෙත් නෑ. (අ)
පානිය ජල ව්‍යාපෘතියක මඩවතුර එන්නේ ආරම්භය මීහරක් ලගින වලකින්දැයි සොයා බලන්න, (බ)