උතුරු හා නැගෙනහිර වැනි පළාත්වලින් රජයේ සේවයට ඉදිරිපත්වන අයදුම්පත් ප්‍රමාණය ඉතා අවම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අද (28) ප්‍රකාශ කළේය.
දීර්ඝ කාලීන යුද්ධයක් තිබීම හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්හි අධ්‍යාපන තත්ත්වය පහළ මට්ටමක ඇති බවත් අනෙක් පළාත්වලද භූගෝලීය සාධක, කාලගුණික සාධක හා මානව සම්පත්වල ගැටළු හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් විෂමතා ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ ජනතාව මේ සඳහා උනන්දු කරන්නේ නම් හොඳයි (නි)
ඒ පළාත්වල මිනිසුන්ට ඒ සදහා පහසුකම් සලසලා දෙන්න.උතුරු නැගෙනහිර පලාත්වල උගතුන් නැතුවම නෙමෙයිනේ. (බ)
හොඳ කතාවක් (නි)
අපි ඔබ සමඟයි. (නි)
ඉසුරන්දි කියන දේ හරි (නි)
වෙනස ගැන, අළුත් රජය ගැන විශ්වාසයක් නැතුවාවද්ද? (නි)
කියන දේ ඉතා නිවැරදි නමුත් තවමත් ජනතාවට දැනෙන යමක් සිදුවී නොමැති බව අපට හැඟේ (නි)
අපි ඔවුන් වෙනුවෙන් යමක් කරන්න බලමු (නි)
ඒ පළාතේ අදධ්‍යාපනයට තියෙන පහසුකම් වැඩි කරන්න රජයේ අවධානය යොමු වේවා! (ම)