චීන සංචාරකයෙකු යාල ජාතික උද්‍යානය නරඹමින් සිටිය දි හදිසියේ අසනීපවිමෙන් මිය ගොස් ඇති බව තිස්ස මහාරාම පොලිසිය කියයි.
සිරුර තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලේ තැන්පත්කර ඇත.
සපාරි ජීප්රථයෙන් උද්‍යානය නරඹමින් සිටිය දී හදිසියේ වමනය දැමීමෙන් අසනීප වී රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව මූලික පරික්ෂණ වල සඳහන් වේ .
ලික්එන් නම් පුද්ගලයකු බව පොලිසිය කියයි.
මොහු 24 දින කටුනායකින් මෙරටට පැමිනි අතර 27 දින තිස්සමහාරාමයට පැමින සංචාරක නිකේතනයක සිට 28 උදේ 5 ට පමණ යාල නැරඹීම සඳහා පිටත්ව ගොස් ඇති බව හෙලිවි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේඩ් ඉන් චයිනා නේ....(බ)
හැමදේටම විහිළු හොද නැහැ.මෙතන මරනයක්නේ වෙලා තියෙන්නේ.කවුද දන්නේ අපි කොහේ කොතැනක කොයි වෙලේ අවසන් හුස්ම හෙළිද කියලා.(ම)
මරණය කොහි මොහෙතේ කොහේ වෙනවද කියා කිසි කෙනෙක් දන්නේ නේ , බුදු බණ අනුව , මෙය නොදන්නා කම නිසා සමහරු ක්‍රියා කරන්නේ මරණය තමාට නොලැබෙනවා කියා සිතන්.( බ)
ලංකාවේ චීන අවන් හලකින් කෑම කාලා වෙන්න ඈති (බ)