ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලනආයතනය මගින් ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය කළමනාකරණයට ඉ-රාජ්‍ය පාලනය නමැති පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබන ජනවාරියේ සිට රජයේ නිලධාරීන් සඳහා ආරම්භ කිරීමට යන බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය එම්.තිලකසිරි මහතා පවසයි.
තොරතුරු තාක්ෂණය මූලිකව රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණයක් තුළින් යහපාලනය මුදුන් පමුණුවා ගැනීම මෙහි අරමුණ බවද තිලකසිරි මහතා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තත්ත්වයෙන් හොඳ රාජ්‍ය සේවයක් සඳහා මේ කටයුත්ත ඉතාමත් හොඳය (බ)
මොන පහසුකම් දුන්නත් රාජ්‍ය සේවය දිනෙන් දින අකාර්යක්ෂම වන බවයි පෙනෙන්න තිබෙන්නේ. මම මේ කියන්නේ අත්දැකීමෙන්. මගේ එක ප්‍රශ්නයකට විසඳුමක් නැතුව දැන් අවුරුදු පහක් විතර එහාට මෙහාට ලියුම් ගනුදෙනු වෙනවා. වැඩ කරන නිලධාරීනුත් නැතුවම නොවෙයි. (නි)
කාලෝචිත සහ ප්‍රමාද වළකන ක්‍රමයකි. සුබ පැතුම් ඔබට මහාචාර්යතුමනි! (නි)
ගොඩාක් හොද වැඩක් (ම)
තමා රාජ්‍ය සේවකයාය යන හැඟීම නොව මහජන සේවකයාය සේ සිතීමට හුරුපුරුදු කිරීම වඩාත් පලදායක විය හැකිය. (ර)