‘‘හොරු එක්ක අපි එකතුවෙන්නේ නෑ“ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, පාදඩ දේශපාලඥයන්ට නාමයෝජනා දෙන කිසිම පක්ෂයක් සමග එක්ව කටයුතු නොකරනබව ජාතික හෙළ උරුමයේ සභාපති අතුර 21 June 2015
ලක්ෂ 12ක රට මත්පැන් මීගමුවෙන් අල්ලයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කේන්ද්‍ර කොටගෙන තීරු බදු නොගෙවු විදේශීය මත් පැන් ජාවාරමක් පවත්වාගෙන යන බව 21 June 2015
සිසු අවුල ලිහන්න සමථයට යවයි පුද්ගලික ආරවුලක් හේතුවෙන් 11 ශ්‍රේණියේ සිසුවකට පහර දී මරණ තර්ජන කළබව කියන මහනුවර පාසලක සිසුපිරිස අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන්කැ 21 June 2015
නිල් පැහැති සතුන් ගාල්ලටත් ඇවිත් මුහුදේ පාවෙන ජෙලිෆෂ් වැනි නිල්පැහැති සතුන් අද ගාල්ල හා ඒ අවට මුහුදේ බහුලව දක්නට ලැබෙන බව ප්රදේශවාසිහු කියති. විෂ සහිත මේ සතුන් සි 21 June 2015
කොටියා ලොවපුරා සල්ලි ගරනවා ශ්‍රී ලංකා රජය 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්කළ ද ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඇමෙරිකා එක්සත 21 June 2015
රාජිතගේ පුතාගෙන් හිටපු ජනපතිට අභියෝගයක් ‘ඔබ 77 බෙලිඅත්තෙන් ඡන්දෙන ආවා නම් නැවතත් බෙලි අත්තෙන්ම ඡන්දෙට එන්න. මම එනවා බෙලිඅත්තෙන් ඡන්දෙ ඉල්ලන්න. ඡන්දේ ඉල්ලා බෙලිඅත්තෙන්ම ඔ 21 June 2015
රාමසාන් උපවාසයේ ලාංකිකයන්ට වැදගත් තැනක් රාමසාන් උපවාස මාසයේ දි ආරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවට විශේෂ ස්ථානයක් හිමිව ඇත. සෞදියේ නැගෙනහිර පළාතේ රාමසාන් උපවා 20 June 2015
බදුලු විශේෂ දුම්රිය පීලි පනී කොළඹ බදුල්ල විශේෂ දුම්රිය අද සවස තුනට පමණ රොසැල්ල හා හැටන් දුම්රිය ස්ථාන අතර දී පීලිපැන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය 20 June 2015
සැප වාහන ජාවාරමක් කළ ටියුෂන් කත අල්ලයි ගෙයින් ගෙට ගොස් දරුවන්ට ඉංග්‍රීසි උගන්වමින් වාහන ජාවාරමක නිරත වූ බව කියන කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. චතුර ලෙ 20 June 2015
රණවිරු දරුවන්ට ශිෂ්‍යත්ව මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ අධ්‍යාපනය ලබන දරුවනට ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයක් අද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ.ඩබ්ල්ව 20 June 2015
රුවන්ගෙන් රාමසාන් උපවාසකරුවනට රට ඉඳි රාමසාන් උපවාසය ආරම්භ කර සිටින ගම්පහ , මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව වෙත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා රට ඉ 20 June 2015
ජෙලි ෆිෂ් පොල්හේන ආක්‍රමණය කරයි මාතර පොල්හේන මුහුදේ ජෙලි ෆිෂ් ආක්‍රමණයක් නිසා දියනෑමට එන පිරිස් අසීරුවට පත්වී සිටිති. අද කුඩා දරුවකු ඇතුළු සිව් දෙනකු ජෙලි ෆිෂ 20 June 2015
කුණ්ඩසාලේ විදුහලක ආරවුලකින් සිසුවෙක් රෝහලේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පාසල් සිසුවෙකුට එම පාසලේම සිසුන් පිරිසක් පහර දීම හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වත්තේගම පොලිසිය කියයි. 20 June 2015
කැලණිය ආලෝක කළ දානපතිනිය සිහිකරයි කැලණිය රජ මහා විහාරය පිළිසකර කර අද පවත්නා තත්ත්වයට පත් කිරීමට පුරෝගාමීවූ සේදවත්ත වලව්වේ හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ 150 වැනි ජන්ම ද 20 June 2015
සන්ධාන ප්‍රා: මන්ත්‍රීට ඇප හලාවත ඉනිගොඩවෙල දී කාන්තාවකට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් හලාවත ප්‍රාදේශීය සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුදත් 20 June 2015
ඉසුරු සොයා ගිය දෙදෙනෙකු අාපහු එවලා රුපියල් ලක්ෂ 8 බැගින් ගෙවා නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකික තරුණයෝ දෙදෙනෙක් වසර තුනකට පසුව එ 20 June 2015
කැනඩා ගමන කටුනායකින් නවතී ව්‍යාජ වීසාවක් රැගෙන නරීටා හරහා කැනඩාවට යාමට පැමිණි ශ්‍රී ලංකාකික තරුණයෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අප 20 June 2015
වල්ලපට්ටා සමග පනින්න ගිය චීනා කොටුවෙයි වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 23 ක් ගමන් මල්ලේ සඟවාගෙන බැංකොක් බලා යාමට පැමිණි චීන ජාතිකයෙකුට රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව එම වල්ලාපට 20 June 2015
පොලිසියේ පිරිසක් සමඟ වෑන් රිය පල්ලමේ බුත්තල පොලිසියේ පිරිසක් රැගත් වෑන් රියක් පස්සර දී ප්‍රපාතයකට පෙරළී කොස්තාපල්වරයකු මිය ගොස් පොලිසියේ 10 දෙනෙකු තුවාල ලැබා රෝහල් ගත 20 June 2015
වෑන් රිය විදුලි කණුවේ ගැටේ : අටක් රෝහලේ උපසම්පදා පිංකමකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් රැගත් වෑන් රියක් කළුතර උතුරු - බණ්ඩාරගම පාරේ දී විදුලි කණුවක ගැටී අට දෙනකු තුවාල ලබා 20 June 2015
බොදු නිවාසේ දරුවාගේ අවසන් ගමන මුස්ලිම් පල්ලියේ මීරිගම අම්බන මහා බෝධි ළමා නිවාසේය සිට පාසල් යද්දී දුම්රියක ගැටිමෙන් මියගිය 11 හැවිරිදි දරුවාගේ අවසන්කටයුතු අද මැද කල්එළිය මුස්ලිම 19 June 2015
කුඩු සැකකරුගේ කුලී නිවසේ ලක්ෂ ගණන් මුදල් වත්තල හැඳළ සුපිරි වෙළඳ සැලක රථ ගාලේ නවතා තිබූ රියක තිබී රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමක් සහිත හෙරොයින් කුඩු තොගයක් හා රුපියල් ලක් 19 June 2015
ඇමෙරිකා විසා හිරවේ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වීසා බලපත් පද්ධතියේ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් වීසා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව ඇණහිට ඇත 19 June 2015
පළාත් පාලන මන්ත්‍රීවරු 595ක් වැඩිවෙති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට අනුව සීමා තීරණය කිරිමේ දී පළාත් පාලන සභිකයන් සංඛ්‍යාව 595 දෙනකුගෙන් ඉහළදැමීමට ස 19 June 2015
ටෝනි රණසිංහ අවසන් ගමන් යයි අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරුවේ සිට සවස් වන තුරු කොළඹ හත ජාතික කලා භවනේ තැන්පත් කර 19 June 2015
“මගේ පක්ෂයට ආදරය කළත් ජනපති ලෙස පක්ෂ බේද නෑ“ තමන් නියෝජනය කරන ආදරය කරන පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී එහි නායකයා ලෙස පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ වුව ද රටේ ජනාධිපතිවරයා ලෙස කටය 19 June 2015
‘මම ජාතිවාදියෙක් නොවේ : සිංහල බෞද්ධයෙක්‘ ‘මා ජාතිවාදියෙක් නොවෙයි. මම සිංහල බෞද්ධයෙක් කියා කියන්න පසුබට වෙන්නෙත් නෑ. අපි අපේ දරුවන්ට මොනවද දිය යුත්තේ? අපි අන්‍ය ආගම්වලට ගර 19 June 2015
චීන හෙදියට අතවරකළැයි සැක තරුණයාට ඇප හලාවත අඹකඳවිල සංචාරක හෝටල් කාමරයක දී චින ජාතික තරුණ හෙදියකට අතවර කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි හෝටල් සේවකයා රුපියල 19 June 2015
බීජ කළමනාකරුගේ සිරුර වැවේ නුවරඑළියේ මිපිලිමාන රජයේ බීජ අර්තාපල් ගොවිපළේ කළමනාකරුගේ (44) සිරුර ගොවිපළේ ජලාශයක් හිස්කර සොයාගත් බව පොලිසිය පවසයි. බ්‍රහස්පතින් 19 June 2015
ටෙලි නිළියගේ බැංකු ගිනුම් අත්හිටුවයි වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරමෙන් රැස්කළ මුදල් විශුද්ධිකරණය කළැයි කියන ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි උදයංන්ති කුලතුංග මහත්මියගේ බැංක 19 June 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026