මෛත්‍රීගේ දේශපාලන වැඩ මෙහෙයවන්නේ මහින්දලු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ අයට මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුව තුළ වැඩි බලයක් ලැබුණොත් අගමැති ධුරය නොලැබුණත් ර 19 June 2015
රිය අංගනයේ දී ලංකාදීප වෑන්රියට බෝතල් ප්‍රහාරයක් විජය පුවත්පත් සමාගමේ ඩබ්ලිව් ඒ ඩී රාමනායක මාවතේ පිහිටි වාහන නැවතුම්පොළට අනවසරයෙන් කඩා වැදී එහි නවතා තිබූ වෑන් රථයකට බෝතල්වලින් පහ 19 June 2015
සැමියා ඉදිරිපත් කරන්නැයි බිරිඳට ඇප සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා කුඩු ජාවාරමෙන් රැස්කළ මුදල් විශුද්ධිකරණය කළැයි කියමින් සැකපිට රිමාන්ඩ් බාරයට පත්කැර සිටි නිසංසලා සඳ 19 June 2015
වැසි අඩුවන ලකුණු දිවයිනේ නිරිතදිග කොටසේ වැසි ඇති වීමේ හැකියාව අඩු වන බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ත 19 June 2015
‘පූසාට බයේ සිංහයා පැන යෑම පුදුමයක්‘ බන්දුල ගුණවර්ධන මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සිංහයකුටත් තමන් පූසකුටත් සමාන කළත් පූසාට බියේ සිංහයා පැන යාම පුදුමයක් බවත් තමන් ප 19 June 2015
‘නාගරික කොමසාරිස් ධුරය යළි දෙන්න‘ තමන් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධුරයෙන් ඉවත් කිරීම මඟින් මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් තමන් යළි එම ධුරයේ පිහ 19 June 2015
ඊපීආර්එල්එෆ් නායක රුවක් ත්‍රි‘මලේ ඊලාම් ජනතා විප්ලවකාරී පෙරමුණ හෙවත් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නිර්මාතෘ හා එහි ආරම්භක නායකයා වූ ශ්‍රී පද්මනාභගේ පිළිරුවක් අද ත්ර 19 June 2015
ඇපැල් උසාවියේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීම සහ මහ ඇමති ධුරයෙහි කටයුතු කිරීම වළක්වන අතුරු නියෝගය නිකුත් කිරිම ප්රතික 19 June 2015
උතුරුමැද සභානායකගේ ඇප අයැදුම ඉවතට පළාත් සභා විමධ්‍යගත අරමුදලින් සෙවිලි තහඩු බෙදද්දී රුපියල් නව ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින උතුර 19 June 2015
මෙන්න සෙල්ෆි... විනිල් මැණික් අධිපති ඩබ්ලිව් විණිල් මහතාගේ දියණියගේ විවාහ මංගලෝත්සවය කොළඹ ප්‍රසිද්ධ හෝටලයක දී පැවැත්විණි. එහි දී මනාලයාගේ 19 June 2015
රුවන් ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අතර විශේෂ හමුවක් අද (19) ආරක්ෂක අමාත්‍ය 19 June 2015
මල්ෂා සාකච්ඡාවට ආවේ ‘නයිට් ක්ලබ්‘ යන ගමන් නොවේලු දේශපාලන ක්ෂේත්රයේ වරින් වර විවිධ චරිත මතුවෙයි. හිටපු ඇමැති ජීවන් කුමාරතුංගගේ දියණිය මල්ශා කුමාරතුංග ද වරින් වර කතා බහට ලක්වූ ච 19 June 2015
‘අප්පච්චි මළා කීවේ මහින්දගේම පිරිසක්‘ අප්පච්චි මලා යැයි කීවේ හිටපු ජනපතිට සහය දැක්වු පිරිසක් බවත් , තමා පරාජය වුයේ නම් නැවත මැතිවරණයකට තරඟ නොවදි 19 June 2015
ගුවන් සේවා ඇමැති පැරිසියේ වසර දෙකකට වරක් ප්‍රංශයේ පැවැත්වෙන ගුවන් යානා ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන &nbs 19 June 2015
‘නායකයන් වැඩි වුණාම ප්‍රශ්න වැඩියි‘ “නායකයන් වැඩි වුණාම ප්‍රශ්න වැඩියි” යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නික 19 June 2015
මහජන පුස්තකාලයෙන් ජ්‍යෙෂ්ඨයන්ට සහන කොළඹ මහජන පුස්තකාලයේ පාඨක බලපත්‍රය හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පාඨක බලපත් දෙකට අමතරව තවත් බලපත් දෙකක් ලබාදීමටත් එසේ ලබාග 19 June 2015
කඩුවෙල සභාවේ ගාලගෝට්ටි කඩුවෙල නගරසභාවේ අද පැවති විශේෂ මහ සබා රැස්වීම ගාල්ගෝට්ටියක් හේතුවෙන් අද විනාඩි පහකට සීමාවිය. කඩුවෙල නව සතිපොළ ඉදිකිරීම සම්බන්ධයෙ 19 June 2015
කටුනායක ඇඟළුම් සේවිකාවෝ 20ක් රෝහලේ කටුනායක ඇඟළුම් කම්හලක සේවිකාවන් පිරිසක් ආහාර ගැනීමෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් 19 June 2015
මූන්දලම දොස්තරට එරෙහිව රෝහලම වර්ජනයේ මුන්දලම දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා වහාම ස්ථාන මාරු කරන ලෙස ඉල්ලමින් එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය 19 June 2015
සී.අයි.ඩී., එෆ්.සී.අයි.ඩී. ලොක්කන්ට උසස්වීම් රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති රවී සේනාරත්න මහතා සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ර 19 June 2015
සේරුවිල පලතුරු පූජාවට දොස් නඟන්නන්ට පිළිතුරු මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ සදහම් වැඩසටහන් සඳහා සහභාගිවීමට ලන්ඩන් නුවරට වැඩමකර සිටිති. ඤාණාන 19 June 2015
වැසිකිළි වළ කැඩී හතරක් මරුට රඹුක්කන පරපේ වැසිකිළි වළකට වැටුණු කාන්තාවක් හා ඇය බේරා ගැනීමට ගිය තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 19 June 2015
ගුවන්තොටුපළ පොලිසියේ වතුර කපලා කටුනායක ගුවන්තොටුපළ පොලිස් ස්ථානයේ ජල සැපයුම විසන්ධි කර ඇතැයි පොලිසිය පවසයි. රුපියල් 1,60,000 ක බිලක් නොගෙවීම හේතුවෙන් මෙසේ ජල සැපය 19 June 2015
හිටපු පුරපති රිමාන්ඩ් රජයේ ඉඩමකින් බොරළු කැපියයි චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගත් දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත ජූලි දෙවැනිදා දක්වා රිමාන්ඩ් කරන 19 June 2015
‘‘උතුරේ තත්ත්වය සෝචනීයයි“ අද රට වශයෙන් තිබෙන බරපතලම සමාජමය ප්‍රශ්නයක් වූ යහපත් පරපුරක් සෑදිමට බරපතල අභියෝගයක් වී තිබෙන මත්ද්‍රව්‍ය භාවිතය ගැන බැලූ 18 June 2015
සන්ධාන මන්ත්‍රී පිරිසක් පොලිස්පති හමුවෙති පොලිස් මූල්‍ය අපරාධ කෙට්ඨාසය පිහිටුවා ඇති අකාරය නීති විරෝධී බවටත් හිටපු ජනපතිගේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත්, මහජන දේපළ පරිහරණය 18 June 2015
මත් පැණි බීම තොගයක් මැණික්හින්නෙන් අල්ලයි පාසල් ළමුන්ට බෙදාහැරීමට ගෙන බවට සැක කරන ස්ප්රයිටිස් ස්ප්‍රේ සහ කෝලා ස්ප්‍රේ නැමැති පැණි බීම බෝතල් මැණික්හින්න ප්‍රදේශයේ වෙළඳ 18 June 2015
චීන හෙදියට අතවර කළ හෝටල් සේවකයා රිමාන්ඩ් හලාවත, අඹකඳවිල සංචාරක හොටල් කාමරයක් තුළ දි චීන ජාතික හෙදියකට ලිංගික හිංසනයක් සිදු කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි කාමර සේවයකයා 18 June 2015
‘මාර්ස්‘ මාරයාට ගුවන්තොටින් වැට බැඳෙයි දකුණු කොරියාවේ පැතිරී යන ‘මාර්ස්‘ රෝග කාරක වෛරය මෙරටට ඇතුළුවීමේ අවදානම වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය, ගුවන්තොටුපළ කළමනාකා 18 June 2015
ෆොන්සේකාගේ රීට් පෙත්සම ඉවතට තම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය යලි ලබා දෙන ලෙසට නියෝග කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 18 June 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026