ස්ප්‍රිංවැලි සිට දෙමෝදර හරහා බදුල්ල බලා ධාවනය වූ ලංගම බසයක් හාලිඇළ උඩුනුවර හතේ කණුව අසල දී මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක වැදී පාසල් සිසුන් හය දෙනකු තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ විනය ගරුක හා සංවර රියදුරු කණ්ඩායමක් හදා ගැනිම ඉතා දුෂ්කරයි වගේ. මොකද හැමදාම රිය අනතුරු වලින් හතර පස් දෙනෙක් මැරෙනවමනේ(ම)