වරාය නගරයේ වැඩ නාගරික සංවර්ධන අධිකාරියට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වරාය අධිකාරියෙන් ඉවත් කර නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමට රජය තීන්දු කර තිබේ. මධ්‍යම පරිසර අධ 18 June 2015
‘වරායේ පිවිසුම් බලපත් ගැනීම ලොකු ගැටළුවක්‘ වරාය පිවිසුම් වාර්ෂික බලපත්‍ර ලබා ගැනීමේදි ඉහළ තනතුරු දරන ඇතැම් ආරක්ෂක සේවා නිලධාරින්ට අල්ලස් මුදල් ලබාදිමට සිදුව 18 June 2015
මහින්දට ශ්‍රීලනිප අපේක්ෂකත්වය නොලැබෙන හැඩයි මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය තබා නාමයෝජනාවත් ලබා දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෛත්‍රී-මහින්ද සමගි කරවී 18 June 2015
රවිරාජ් ඝාතන සිද්ධියේ සැකකරුවකු ඉහළ උසාවියට යයි නිතීවිරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානය 18 June 2015
රිච්මන්ඩ් විශිෂ්ටයෝ ජනපති අතින් තෑගි ලබති ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 138 වැනි වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්ව 18 June 2015
හොර චෙක් දුන් දෙදෙනකුට නඩු ව්‍යාපාරිකයකුගෙන් භාණ්ඩ ලබාගෙන අගරු චෙක්පත් ලබාදී පදිංචි ලිපිනයන්ගෙන් බැහැරගිය විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව නඩුව සැප්තැම්බර 18 June 2015
කුඩා දරුවන්ගේ අපූරු මඩු යාළුවා මින්ස්සු සතුන්ට ආදරය කරති. සතුන් ද පෙරළා මිනිසුන් ඇසුරට ප්‍රිය කරයි. බල්ලන්, බළලුන්, පක්ෂීන් මේ අතර පෙරමුණේ සිටින අතර ඉඳහිට වෙනත් ස 18 June 2015
දඹුල්ල නගරාධිපති අත් අඩංගුවට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහනුවර විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් මීට ස්වල්ප මොහොතකට පෙර අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. රජය 18 June 2015
ගැබිණි මව්වරු 10ක් මරුට දිවයින පුරා සීග්‍රයෙන් පැතිරී යන ඉන්ෆ්ලුවෙන්සා එච්1එන්1 වෛරස් රෝගයෙන් මේ වන විට 24 දෙනකු මිය ගොස් ඇති බවත්, ඉන් දස දෙනකු ගැබිනියන් බව 18 June 2015
අහිමි වූ රැකියා ඉල්ලයි පෞද්ගලිකරණය කැරුණු ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් සමාගම නැවත රජයට පවරා ගැනීමේ දී රැකියා අහිමි වුවන් සඳහා රැකියා ලබා දී 18 June 2015
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ඇතුළු පොලිසියේ 3ක් හිරේ 1991 වසරේ දී ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපතිව සිටියදී 16 හැවිරිදි සිසුවකු ඝාතනය කළ පොලිස් අධිකාරී රොෂාන් ද සිල්වා හා කොස්තාපල්වරු ද 18 June 2015
ශ්‍රීලනිප තරුණ පෙරමුණ ශක්තිමත් කරන්නට වැඩමුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ තවදුරටත් පුළුල් කර සිංහල, දෙමළ, මුස්ලිම් නියෝජිතයන් වැඩිකර ගැනීමට වැඩමුළු පැවැත්වීමට සූදානම් 18 June 2015
පාලවිය රිය අනතුරෙන් අයිපී රෝහලේ පුත්තලම කොළඹ පාරේ පාලවිය මංසන්ධියේ දී අද (18 ) සිදුවූ රියඅනතුරකින් තුවාල ලැබූ බත්තලංගුණ්ඩුව දුපත් පොලිස් මුරපොළේ ස්ථ 18 June 2015
කොහොමද මේකප් එක? මිනිසුන් හිනැස්සීමට විවිධ දෑ කරන රූපවාහිනී වැඩසටහන් අපේ රටේ ද නැතුවාම නොවේ. විදෙස් රටවල එවැනි වැඩසටහන් ඕනෑ තරම් ඇත. ෆේස්බුකිහි සංස 18 June 2015
රත්තරන් ගන්න ගිහින් කූඩුවට යයි රත්ත්රං කිලෝ 6000 ක් ලබාගැනිමේ අරමුණින් බැකෝ යන්ත්‍ර යොදාගෙන ත්‍රිකුණාමලය තෝපුර් හි කැනීම් කරමින් සිටි බව කියන ප 18 June 2015
හොරගොල්ල වලව්වෙ අලියෙකුයි ගෙම්බෙකුයි ඉන්නවාලු ‘මම හොරගොල්ල වලව්වට ගියාම දැක්කා අලියකුයි ගෙම්බෙකුයි ඉන්නවා. මම ඇහුවා සයිමන් අයියාගෙන් අයියේ මොකද මේ ගෙම්බෙකුයි අලියකුයි ඉන්නේ 18 June 2015
චමල්ට අගමැතිකම දෙන්නැයි තිස්ස කියයි මහ මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් තාවකාලිකව පත් කර එහි අගමැති ධූරයට කථානායක චමල් රාජපක්ෂ මහතා පත් කරන්නැයි ලංකා 18 June 2015
‘කිසිදු ආණ්ඩුවකින් නොකළ දේ දින 100න් කළා‘ - රනිල් සියලුම පළාත් දිසාපතිවරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) අරලියගහ මැදුරේ දී ප 18 June 2015
‘රජයට බැරිනම් අපි කරල පෙන්වන්නම්‘ - ඩිලාන් රජයට බැරිනම් තමන් ඇතුළු විපක්ෂය 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කර පෙන්වන්නට සූදානම් බවත් ඊට බලය ලබාදෙන ලෙසත් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍ර 18 June 2015
‘විශ්වාසභංග වෙට්ටු දමා 20ට ඉඩ නොදෙන්නේ විපක්ෂයයි‘ - ගයන්ත විශ්වාසභංග නමැති වෙට්ටු දමමින් 20වැනි සංශොධනය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේ රජය නොවෙයි විපක්ෂය බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාති 18 June 2015
මුරුත්තෙට්ටුවේ හිමිගෙන් මාධ්‍යවේදීන්ට උපදෙස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කළ කිරි අම් 18 June 2015
‘ඒසී වහන්න : ජනෙල් අරින්න‘ බල ශක්ති අර්බුදයක් පවතින මෙවන් වකවානුවක ආයතන තුළ වායු සමීකරණ යන්ත්‍ර හා විදුලි බුබුළු ක්‍රියා විරහිත කර ජනේල විවෘත කරන්නැයි වාර 18 June 2015
ශ්‍රී ලංකන් යානයක් වායු අවපාතයකට අසුවේ මගීන් 193 ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 564 දරණ ගුවන්යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී හදි 18 June 2015
තැන්පත්කරුවෝ බැන ගනිති ගෝල්ඩන් කී නඩුවට සහභාගී වී අධිකරණයෙන් පිටතට පැමිණි තැන්පත්කරුවන් දෙපිරිසක් අතර අද උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. 18 June 2015
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට 41%ක් ගෙවන්න එකඟ වෙයි ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සියලුම තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පතු මුදලින් සියයට 41ක් ආපසු ලබා දීමට රජය තීරණය කර ඇතැයි නීතිපත 18 June 2015
ඉන්දියාව මැගී නූඩ්ල්ස් පැකට් කෝටි 40ක් සිමෙන්ති උඳුන්වලට කවයි මොනෝසෝඩියම් ග්ලූටාමේට් හෙවත් එම්.එස්.ජී අනුමත ප්‍රමාණයට වඩා ඇතුළත් මැගී නූඩ්ල්ස් ටොන් 27,420ක් සිමෙන්ති උඳුන්වලට දමා නෙස්ලේ සමාගම ව 18 June 2015
“ක්ෂෙනුකාට එරෙහි චෝදනා බොරු” ජිනීවාහි හිටපු ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මියට එරෙහිව එල්ල වූ චෝදනා කිසිවක් ඔප්පු කළ නොහැකි බවට ඒ සම්බන් 18 June 2015
ත්‍රී රෝද රථය පෙරැළී දෙදෙනෙක් මරුට මහියංගණය, බුළුගහවංගුවේ දී ත්‍රී රෝද රථයක් පෙරැළී එහි රියදුරු සහ තවවත් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 18 June 2015
කල්පිටිය වනසන තහනම් දැල් අල්ලයි කල්පිටිය කලපුවේ සිදුකරන ලද රාත්‍රී සෝදිසි මෙහෙයුමකින් එහි අටවා තිබූ නීති විරෝධී කූඩු දැල් 52ක් අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත 18 June 2015
බිරිඳ මරා සැමියා පොලිසියට භාරවෙයි අහුංගල්ලේ ලෝකන්වත්තේ දී 28 හැවිරිදි බිරිඳ තියුණු ආයුධයකින් පහරදී මරා දැමූ සැමියකු (34) පොලිසියට පැමිණ භාර වූ බව අහුංගල්ල පොලිසිය කි 17 June 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026