IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වෙළඳ සේවා 40 පහළ බැඩ්මින්ටන් ශූරතාව ගුවන් සේවා සමාගමට

වෙළඳ සේවා බැඩ්මීන්ටන් තරගා වලියේ වයස අවුරුදු 40 පහළ  එච් කාණ්ඩයේ තරඟ ශුරතාව දිනා ගැනිමට ශ්‍රි ලංකා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම සමත් විය. අනුශුරතාවය  ජෝන් කීල්ස්  හෝල්ඩින් සමාගම හිමිකරගනු ලැබීය.

වෙළඳ සේවා බැඩ්මීන්ටන් සංගමය විසින් තිස් දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන අන්තර් සමාගම්  කණ්ඩායම් බැඩ්මීන්ටන්  ක්‍රිඩා තරඟාවලිය 2015 පසුගිය සතිය පුරා  ඩියුලක්ස් සමාගම අනුග්‍රහයෙන්  කොළඹ මළලසේකර මාවතේ" බැඩ්මීන්ටන් සංගම් මූලස්ථාන ක්‍රීඩාගාරයේදී මෙම තරගය පැවැත්විණි.

331 - Copy 331 331s - Copy 332

 

 



අදහස් (0)

වෙළඳ සේවා 40 පහළ බැඩ්මින්ටන් ශූරතාව ගුවන් සේවා සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site