කැබිතිගොල්ලෑව ඊතලවිද්දෑවේ දී පෞද්ගලික බසයක් රද අලුයම පෙරැළී 14 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කැබැතිගොල්ලෑව පොලිසිය කියයි.
පදවි ශ්‍රීපුර සිට කොළඹ දක්වා ධාවනය වූ බසය මද වැස්සේ ලිස්සා ගොස් අනතුර වූ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd