පිළියන්දළ සුවාරපොළ පස් හැවිරිදි දරුවකු පිහිනුම් තටාකයකට වැටී මිය ගිය බව පොලිසිය කියයි.
අකුරණ කසාවත්තේ නිවසකින් තිබී රුපියල් ලක්ෂ 24 ක් වටිනා කරාබු කිලෝ 2226 සහ රුපියල් ලක්ෂ එක හමාරක් සොරකම් කළ බව කියන තිදෙනෙක් අද (08) අලවතුගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

![DSC00912[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC009121.jpg)
![DSC00920[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC009201.jpg)
![DSC00925[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC009251.jpg)
![DSC00934[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC009341.jpg)
![DSC00937[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC009371.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩා කල සිටම දරුවන්ට පිහිනන්නට උගන්වනවා නම් දියේ ගිලී මියයන ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. දියුණු රටවල අපේ ලංකාවට වඩා සිය ගුණයකින් ජනගහණය හිටියත් දියේ ගිලී ළමයෙක් හෝ වැඩිහිටියෙක් මියගියා කියා කිසිදාක අහන්න ලැබෙන්නේ නැහැ. (නි)