ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ ඇවන්ගාඩ් නැවේ අවි පිරික්සිම සඳහා රජයේ රස පරික්ෂක කණ්ඩායමක් දෙවැනි වරටත් ගාල්ලට ගියහ. රහස් පොලිසිය සමඟ ඔවුන් එහි ගියේ මීට පෙර පරික්ෂා කළ අවි ආයුධ තොගයක නොපැහැදිලි අංක යළි පිරික්සිම සඳහා යැයි දැනගන්නට ඇත.
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් සඳුදා (09) වැනිදා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දිනක ගොවි සංවිධානයක් එළ හරකෙක් සහ මී ගවයෙක් එකම නඟුලේ බැඳලා සීසාන්න ගොස් ගවයින් දෙදෙනා දෙපැත්තට ඇද්ද නිසා අදහස ඉවත දමන්න වුණා. ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රශ්නයකදී ඒ සම්බන්ධයෙනුත් අප එළ-මී න්‍යායෙන් වැඩකරන්න ගියොත් මුළු රටම අනාථයි. ඒ නිසා ප්‍රවේශමෙන්! (නි)