සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ නායක හා කෝට්ටේ නාග විහාරාධිපතිව වැඩ විසු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ (73) ආදාහන පුජෝත්සවය ගැන සාකච්ජා කිරිම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පෙරවරුවේ පිටකෝට්ටේ නාග විහාරයට ගියේය.
අගමැතිවරයා නාග විහාර මහා සංඝ රත්නය හා දායක සභාව සමඟ සාකච්ජා කිරිමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදාහන කටයුතු ගැන කතා කරන්න ගියාට වැඩ හොද නැද්ද සුව දුක් බලන්න කලින්ම ගියානම්??? (ම)
සෝභිත හාමුදුරුවෝ පැතූ සාධාරණ සමාජය අවුරුද්දක් ඉක්ම ගියත් ජනතාවට ලැබුණේ නැහැ කියල දුකින් වැඩ වාසය කරද්දී තමා උන් වහන්සේ අපවත් වී වදාළේ. අලුත් ලොවක් ගැන හිතීම මරණයෙන් කෙළවර වුණා.(ම)
අපවත් වෙන්න ඉස්සර බලන්න ගිය නම් තමයි වටින්නේ. (ම)
බලපොරෝත්තුවුන විදිහට ශිඝ්‍රයෙන් සාධාරණ සමාජය දකින්නට නොලැබීම උන්වහන්සේගේ අපවත් වීම ඉක්මන් කළ බව සිතමි. උන්වහන්සේට අමාමහ නිවන් සුව පතමු! (ම)
හොඳ බෞද්ධ නායකයෙක් විදිහට මහින්ද තමාට කල කෙනෙහිලිකම් ගණන් නොගෙන හාමුදුරුවන්ගේ දුක සැප බලන්න ගියා. (ම)