අතුරුදන් වූවන් සම්බන්ධයෙන්වූ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කමිටුව විසින් ඉකුත් යුද ගැටුම් පැවති අවදියේදී මෙරටදී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වන වාර්තාවක් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බැව් තානාපති ආරංචි මාර්ග පවසයි.
එම විශේෂ වාර්තාව ලබන වසරේ සැප්තැම්බර් මස දී රැස් වෙන තිස්තුන් වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කමිටුව විසින් මේවන මෙරට අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වන ගැටළු 12341 ක් හඳුනා ගෙන ඇති අතර ඉන් සිද්ධී 6590 දෙනෙකු සම්බන්ධයෙන් වත්මන් රජය විසඳුම් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලාගෙන ඉන්නවා (නි)
එක්සත් ජාතීන් ඇමරිකාව සහා යුරෝපය මැදපෙරදිග රටවල්වල කරපු සහා කරන මනුස්ස සංහාරය ගැන කිසි පියවරක් නැහැ ? මේක තමයි මුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය (බ)
ප්‍රනාන්දු - පැරිස් මහත්තයෝ, අපි මේවා ගැන කතාකළාට, ඉතාමත් බුද්ධිමත් යැයි ඇතැමුන් විසින් හඳුන්වනු ලබන සමහර දේශපාලකයන්ට එම අසාධාරණකම් සාධාරණ ලෙස පෙනෙන එක නේද පුදුමය? (නි)