සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියනට සෙත් පතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) රාත්‍රී කෝට්ටේ නාග විහාරයේ දී බෝධි පූජා පිංකමක් පැවැත්විණි.
සෝභිත හිමියෝ සිංගප්පූරුවේ මවුන්ත් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ ඉක්මණින් සුවවෙන බව අපිට විශ්වාසයි (නි)
ඉක්මන් සුව ලැබේවා! (නි)
ඔබ වහන්සේට ඉක්මන් සුව ලැබේවා! (නි)
ඔබවහන්සේට නිවන් සුව පතමි! අනේ ඔබවහන්සේ දේශපාලනය නොකළා නම්?? (නි)
උන්වහන්සේ අපිට අහිමිවුණා. නිවන් සැප ලැබේවා! (නි)
නිවන් සැප ලැබේවා (ම)
දැන් ඔය බෝධි පූජාවෙන් හොඳ වෙනවද? (ම)
ඔය කියන බෝධි පූජාව බෞද්ධයන් හැටියට අගය කරන්න ඕන. ඒත් උන් වහන්සේට ඔය බෝධි පූජාවෙන් කිසිම සුවයක් ලැබූණෙ නැහැ. උන් වහන්සේ අපි හැම දෙනාම දාළ යන්න ගියා. දැන්වත් මේ රටේ පාලකයො හිතන්න ඕනා පළි ගැනීමේ අදහස් අහකට දමල අපේ රට දියුණුවට පත් කරන්න සෝභිත හිමියන් පැතූ ලොව ජනතාවට ලබල දෙන්න. (ම)
ඕන වහන්සේ දේශපාලනේ නොකර සිටියානම් ................ ....... (ම)