‘‘රක්නා ලංකා‘‘ ආරක්ෂක සමාගමේ සිදුවූ බව කියන බරපතල වංචා දූෂණ සිද්ධීන් පිළිඹඳව හිටපු නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතාගෙන් බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම අද (06) පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලියාගත්තේය.
හිටපු නාවික හමුදාපතිවරයෙක් වන ජයනාත් කොළඹගේද කොමිසම හමුවට කැඳවීමට තීරණය වී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදියට මොවුන්ගේ චිත්ත ධෛර්ය අඩුවුණොත් අපේ රටට මොනවා වෙයිද? (නි)
තමන් වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැ (නි)
ලෝකයේ මොනම රටකවත් රටට මෙවැනි අගනා සේවයක් කළ රණවිරුවන්ගෙන් මෙසේ ප්‍රශ්න කර ඇති අයුරු අප අසා නැත. (නි)
මිනිසුනේ මෝඩ අදහස් දමන්න එපා. එතුමා එතනට එන්නේ හොරකමක් හෝ වංචාවක් කරපු නිසා නෙවෙයි. අනිත් අය කරපු වංචාවල් පිළිබඳව සාක්කියක් ගැනීමට පමණි. මෙතුමා හොරකමක් හෝ වංචාවක් කරන කෙනෙක් නෙවෙයි. මම එතුමාව අදුනන්නේ 1978 කැඩෙට් නිලදාරියෙක් කාලේ ඉඳලා....(රේ)
අපි බලමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)
මෙතැන ඉන්න ගොඩක් කට්ටිය කියන්නේ මොන වැරදි තිබුනත් යුද්ධේ දිනපු නිසා ඒවා අමතක කරන්න කියලා.... යුද්ධේ දිනන්න එයාල යුධ බිමේ සටන් වැදුන වගේම බහුතරයක් ලාකිකයෝ විවිධ අයුරින් යුද්ධේ දිනන්න සහයෝගය දුන්නා. (ර)
අපිට නම් ඕනෑ මේවායේ අවසානයක් දකින්නයි (නි)
එකෝමත් එක කලෙක යහපාලනය නමින් පාලනයක් විය.... එහි අරුත නම්...... අනාගතේ දවසක හාස්යෙන් යුතුව ලියමි.....(රේ).
ලෝක අපවාදයෙන් ගැලවෙන්න යම් යම් දේවල් කරන්න වෙනවා - ලෝක මතය ජයග්‍රහණ කිරීමත් එක්තරා යුද්ධයක් (රේ)
කවුද මෛත්‍රියට බරයි කියාගන්න නායකයෙක් වෙලා ඉන්න කෙනෙක් නරිවාදන් කිවුව නේද ආරක්ෂක සේනාවල නායකයෝ මේ කොමිසන් වලට ගෙන්නන්නේ නෑ කියල? තමන් දැනන් හිටියනම් එක්ක යන්න දෙන්නේ නෑ කියල? කෝ දැන් ඒ රුකඩ නායකයාගේ වැඩ? (බ)
රටට මහත් සේවයක් කරපු මෙවැනි අයත් ගෙනැල්ලා ප්‍රශ්න කරනවා උතුරු නැගෙනහිර යුද්ධයක් තිබුණද කියලවත් පුටු රත් කරන මහත්වරුන්ට මතක නැහැ. මතක තියේනම් මෙහෙම කරන්නේ නැහැ. නමුත් කොටි හිතවාදී සිරකරුවන්ට නිදහස දෙනවා. රට බේරාගත් රණවිරුවන්ට මෙහෙම සලකනවා. හිතන්න පොඩ්ඩක් සියලු දෙනා අද සතුටින් ඉන්නේ මේ අය නිසා කියලා. ඇයි මේ වගේ පළිගන්නේ (බ)
අපේ රණ විරුවන් මීළඟ මැතිවරණයෙන් පසු ජනතා සුබවාදී රජයක් පත් කරගෙන රණවිරුවන්ගේ ගෞරවය රැකදෙන්න අප කැප වී පෙළ ගැසී සිටිනවා (බ)
සේන ලෝක අපවාදය කියන්නේ ත්‍රස්තවාදය නැතිකරපු එකටද? බටහිර රටවල් එදා එපා කිව්වේ ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධ කරාටයි. නැතිව කොටි අපිට බෝම්බ දානකොට ඒගොල්ලන් එපා කිව්වේ නැහැ. (ර)
එල්ටීටීඊ මිනි මරුවන්ව එහෙන් නිදහස් කරනවා රට මුදා ගත්තු අයව අමාරුවේ දාන්න මෙහෙන් කුණු අවුස්සනවා (බ)
තව ටික දවසකින් වර්තමාන ජනාධිපතිතුමාවත් ගෙන්නාවී.(ම)