මැණික් ගඟේ දිය නෑමට ගිය හපුතලේ තරුණයින් තිදෙනකු ගසා ගෙන යද්දී අසල්වාසීන් දෙදෙනකු බොරාගෙන ඇතැත් එක් අයකු ගසාගෙනගොස් අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි. මේ දිනවල පවතින අධික වරෂාව සමඟ මැණික් ගඟෙ පිරි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd